ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය



ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය
(((((*Socialo*)))))



ලංකවෙ අපිටත් දැන් සමාජ ජාල වෙබ් අඩවියක් තියනවා facebook වෙබ් අඩවියට මෙන් විශෙශංග රැසකින් සමන්විත වන මෙය ලොකයෙ දැනට ප්‍රසිද්ද social media web අඩවි අතර  ( tweeter, facebook ,google +) වැනි සමජ ජල වෙබ් අඩ්වි අතරට පැමිනෙතැයි විශ්වාස කරන අතර සෝෂලෝ (Socialo) මගිනුත් මුහුණු පොතේ මෙන්like කරන්න, පින්තූර එක් කරන්න, share කරන්න වැනි සෑම දෙයක්ම ඇතුලත් වෙබ් අඩවියක්. ඕනෑම වයස් පරතරයකින් තොරව ඕනෑම් කෙනෙකුට ලෙහෙසියෙන්ම බාවිතා කලහැකි අයුරින් ( user friendly ) නිර්මාණය කරලා තියෙනවා. මේ මගින් අපිට අලුත් යාලුවන් හදුනාගන්න, අපේ අදහස්, හැකියාවන් මිතුරන් අතරේ බෙදාගන්න පුලුවන්.

එ වගෙම  facebook වල මෙන්  geams play  කිරිමට vidio නැරඹීමටද මෙමගින් පහසුකම් සලසා දෙන අතරඑවගේම තව විශේෂත්වයක් වන්නේ Socialo භාවිතා කරන ගමන් ඒමගින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමටද නියමිතයි. වැඩි විස්තරSocialo වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්. ශ්‍රී  ලාංකීය සියළුදෙනා එකතු කරමින් අපේ රටේ නම ලෝකේට ගෙනි යන්න Socialo සමාජ ජාල වෙබ් අඩවියේ ඔබත් ගිණුමක් නොමිලේම හදාගන්න  පිවිසෙන්න.


මගෙ  account එක තමයි මෙ.

අපෙ androidbook Group එකට මෙතනින් 

මෙ අපෙ page එක 

එ වගෙම ලගදිම windows appl වැනි දුරකතන වලට  ඇන්ඩ්‍රොයිඩ්  වලට මෙන්ඇප් එකක් නිර්මනය කරන බව ඔව්න් වැඩි දුරටත් පවසයි 

ඔබගෙ  android දුරකතනයට මෙතනින් ඇප් එක බගත කරගන්න 


Socialo වෙබ් අඩවිය අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වලට වඩා ගොඩක් වේගවත්. ඒක ඔයාට දැනෙයි Socialo භාවිතා කරද්දිම. Socialo කියන්නේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වන සමාජ ජාලයක්. ඔබගේ පෞද්ගලිකත්වය ආරාක්ෂා කිරීම සඳහා ආරක්ෂිත සැකසුම් කිහිපයක්ම ලබා දී තිබෙනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු ආරාක්ෂා කිරිමටද Socialo ආයතනය බැදී සිටිනවා.
එවගේම තව විශේෂත්වයක් වන්නේ Socialo භාවිතා කරන ගමන් ඒමගින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමටද නියමිතයි.

whatsapp -0712299243
sources - more detaills - https://socialo.net
                                     -  http://www.aluth.com/2016/09/socialo-new-social-network-in-sri-lanka.html

Comments

Popular posts from this blog

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

Android app's Rename කරන්නෙ මෙහෙමයි (without root)