ඔයාගෙ දුරකතනයෙ Boot Animation එක වෙනස් කරන්නෙ මෙහෙමයි

bvbh
කොහොමද මචංන්ලා ගොඩක් අය අහලා තිබුන නිසයි මෙ ගැන පොස්ට් එකක් දාන්න හිතුනෙ මොකද්ද මෙ boot animation  කියන්නෙ ….? ඔයාගෙ ෆොන් එක ඔන් කලාම දරකතන නිශ්පාදන සමාගමෙ නමත් සමග ලස්සසන රටාවක් මාවාගෙන එන … රුප පෙලට තමයි boot animation එකක් කියලා කියන්නෙ . හරි දැන් මෙ වැඩෙට ෆොන් එක root කරලා තියෙන්න ඔන .
මුලින්ම මෙක කරන්න අපිට මෙCapture_2016_10_02_18_57_21_63 දෙවල් අවශ්‍ය කරනවා (මම ලිංක් කරලා තියන මෙ ඇප් ක්‍රියාත්මක කිරිමට දුරකතනය root කර තිබිම අත්‍යවශ්‍ය වන බව සලකන්න .)
01.   Download : ES File Explore click to dowenlord
02.    boot animation changer apk download – Boot Animations Root App  click to dowenlord
Capture_2016_10_02_18_57_51_652
මෙ ඇප් 2 ක Dowenlord කරගත්තට පස්සෙ  boot animation app එක open කරලා ඔයා කැමති boot Animtion එක තොරලා ෆොන් එකට බාගෙන ES fill explor වලින් rar.fill එකEXtract කරගෙන Animation එක ඇප් එක බාවිතයෙන් instal කරගෙන ෆොන් එක Restart කරලා බලන්න ….
ඔබට ජය ……….


Capture_2016_10_02_18_58_20_160

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි