අමතක වුන WI–FI password එක Recovery කර සොයා ගන්නෙ මෙහෙමයි (RooT only)

ඔන්න යලුවනෙ අදත් ගෙනාව ඔයාලට වැදගත් වන සුපිරි පොස්ට් එකක් ඔයාල හැමොට්ම තියන ප්‍රශ්නයක් නෙ අමතක වෙනවා ඇත්තටම මටත් සමහර වෙලවට කොහෙ ලියලා තිබුනත් wi – fi password එක .ඉතින් දැන් එකට විස්දුමක් තියනවා  එහෙනම් අපි වැඩෙට බහිමු .
1 ( Root only )
Capture_2016_10_08_16_43_55_404
මෙ සඳහා ඔබෙ දුරකතනය රුට් කර තිබිම වැදගත් වෙ.
රුට් කරගන්න ඔන අය පහල ලිංක් එකෙන්  ගිහින්  kingo root .apk  Dowenlord කරගන්න . රුට් කර ගත්ත ඔයාගෙ ෆොන් එකට ( දෙවැනි ලිංක් එක පහල ) මෙ ඇප් එක Dowenlord කරගන්න
01, kingo root (click to dowenlord)
02. wi –fi password recover.apk (click to Dowenlord)

ඇප් එක ෆොන් එකෙ ස්තාපනය කරලා ඔපන් කරන්න එතකොට super user ඇප් එකෙන් permision ඉල්ලයි පහල රැපෙ වගෙ එතකොට
Capture_2016_10_08_16_45_06_46
හරි යාලුවනෙ දැන් ඇප් එක open කරලා පහල රුපයෙ වගෙ ඔයාගෙ Device එකෙ wifi password එක සොයා ගන්න ….ඔබට ජය ….
Capture_2016_10_08_16_45_19_941

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි