තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක්

කොහොමද යාලු ...

අවුරුද්දත්  ඉවරයිනේ ඔන්න් ඉතින් මාසෙත් ගෙවෙන්න තව දවසක් වගේ තමයි තියන්නෙ 

ඔන්න ඉතින් මම අද ගෙනවෙ ඔයාටම කියලා වෙබ් සයිට් එකක් කොහොමද හදා ගන්නෙ කියලා කියාදෙන්න 

හරි එහෙනම් වැඩෙට බහිමු 


මුලින්ම මෙතන ක්ලික් කරල  ඔයාගෙ web site එක හදාගන්න ඔන තැනට යන්න (sreen shot 01)


 sreen shot 01






හරි දැන් ඔයාලට පුලුවන්  මෙ වේබ් අඩවි ‍සැකසුම් අතරින් කැමති එකක් තෝරාගෙන තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගෙන පාවිච්චි කරන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි ‍මේ කියන්නේ. නමින් වික්ස් ඩොට් කොම්. අවශ්‍යනම් ‍පුංචි මුදලක් ගෙවලා කස්ටම් ඩොමේන් එකක් එහෙම දා ගන්න පුලුවන්. බ්ලොගර් තරම් වත් අමාරු නෑ. ලස්සන ලස්සන ටෙම්ප්ලේට් තොගයක් තියෙනවා. එහෙනම්


ඔන්න මන් ගියා  


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

අමතක වුන WI–FI password එක Recovery කර සොයා ගන්නෙ මෙහෙමයි (RooT only)