Posts

Showing posts with the label Feacebook

අමතක වුන WI–FI password එක Recovery කර සොයා ගන්නෙ මෙහෙමයි (RooT only)

Image
ඔන්න යලුවනෙ අදත් ගෙනාව ඔයාලට වැදගත් වන සුපිරි පොස්ට් එකක් ඔයාල හැමොට්ම තියන ප්‍රශ්නයක් නෙ අමතක වෙනවා ඇත්තටම මටත් සමහර වෙලවට කොහෙ ලියලා තිබුනත් wi – fi password එක .ඉතින් දැන් එකට විස්දුමක් තියනවා  එහෙනම් අපි වැඩෙට බහිමු . 1 ( Root only ) මෙ සඳහා ඔබෙ දුරකතනය රුට් කර තිබිම වැදගත් වෙ. රුට් කරගන්න ඔන අය පහල ලිංක් එකෙන්  ගිහින්   kingo root .apk  Dowenlord කරගන්න . රුට් කර ගත්ත ඔයාගෙ ෆොන් එකට ( දෙවැනි ලිංක් එක පහල ) මෙ ඇප් එක Dowenlord කරගන්න 01, kingo root (click to dowenlord) 02. wi –fi password recover.apk (click to Dowenlord) ඇප් එක ෆොන් එකෙ ස්තාපනය කරලා ඔපන් කරන්න එතකොට super user ඇප් එකෙන් permision ඉල්ලයි පහල රැපෙ වගෙ එතකොට හරි යාලුවනෙ දැන් ඇප් එක open කරලා පහල රුපයෙ වගෙ ඔයාගෙ Device එකෙ wifi password එක සොයා ගන්න ….ඔබට ජය ….

ඔයාගෙ දුරකතනයෙ Boot Animation එක වෙනස් කරන්නෙ මෙහෙමයි

Image
කොහොමද මචංන්ලා ගොඩක් අය අහලා තිබුන නිසයි මෙ ගැන පොස්ට් එකක් දාන්න හිතුනෙ මොකද්ද මෙ boot animation  කියන්නෙ ….? ඔයාගෙ ෆොන් එක ඔන් කලාම දරකතන නිශ්පාදන සමාගමෙ නමත් සමග ලස්සසන රටාවක් මාවාගෙන එන … රුප පෙලට තමයි boot animation එකක් කියලා කියන්නෙ . හරි දැන් මෙ වැඩෙට ෆොන් එක root කරලා තියෙන්න ඔන . මුලින්ම මෙක කරන්න අපිට මෙ දෙවල් අවශ්‍ය කරනවා (මම ලිංක් කරලා තියන මෙ ඇප් ක්‍රියාත්මක කිරිමට දුරකතනය root කර තිබිම අත්‍යවශ්‍ය වන බව සලකන්න .) 01.   Download : ES File Explore click to dowenlord 02.    boot animation changer apk download – Boot Animations Root App  click to dowenlord මෙ ඇප් 2 ක Dowenlord කරගත්තට පස්සෙ  boot animation app එක open කරලා ඔයා කැමති boot Animtion එක තොරලා ෆොන් එකට බාගෙන ES fill explor වලින් rar.fill එකEXtract කරගෙන Animation එක ඇප් එක බාවිතයෙන් instal කරගෙන ෆොන් එක Restart කරලා බලන්න …. ඔබට ජය ……….

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Image
ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය (((((* Socialo *))))) ලංකවෙ අපිටත් දැන් සමාජ ජාල වෙබ් අඩවියක් තියනවා facebook වෙබ් අඩවියට මෙන් විශෙශංග රැසකින් සමන්විත වන මෙය ලොකයෙ දැනට ප්‍රසිද්ද social media web අඩවි අතර  ( tweeter, facebook ,google +) වැනි සමජ ජල වෙබ් අඩ්වි අතරට පැමිනෙතැයි විශ්වාස කරන අතර  සෝෂලෝ  (Socialo)  මගිනුත් මුහුණු පොතේ මෙන් like  කරන්න, පින්තූර එක් කරන්න,  share  කරන්න වැනි සෑම දෙයක්ම ඇතුලත් වෙබ් අඩවියක්. ඕනෑම වයස් පරතරයකින් තොරව ඕනෑම් කෙනෙකුට ලෙහෙසියෙන්ම බාවිතා කලහැකි අයුරින්  ( user friendly )  නිර්මාණය කරලා තියෙනවා. මේ මගින් අපිට අලුත් යාලුවන් හදුනාගන්න, අපේ අදහස්, හැකියාවන් මිතුරන් අතරේ බෙදාගන්න පුලුවන්. එ වගෙම  facebook වල මෙන්  geams play  කිරිමට vidio නැරඹීමටද මෙමගින් පහසුකම් සලසා දෙන අතර එවගේම තව විශේෂත්වයක් වන්නේ   Socialo  භාවිතා කරන ගමන් ඒමගින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමටද නියමිතයි. වැඩි විස්තර Socialo  වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්. ශ්‍රී...

Android app's Rename කරන්නෙ මෙහෙමයි (without root)

Image
 . Android app's Rename කරන්නෙ මෙහෙමයි . මෙ පොස්ට් එක නම් ඔයාලට කොචචර වැදගත් සාහා උවමනා වෙයිද කියලා නම් දන්නෙ නැ එත්  මෙක කරන්න ක්‍රමයක්  තියනවා එක කරන්න පුලුවන් ඇප් එකක්  ප්ලෙ ස්ටොර් වලින් මට හම්බ වුනා  එහෙනම් අපි එක කරලා බලමු නෙද යාලුවනෙ  මුලින්ම  මෙන්න  Dowenlord app මෙ ඇප් එක cool එකෙ ෆොන් එකට බාගත කර්ගෙන install කර්ගන්න  දැන්  ඇප් එක open කරලා බලන්නකො ඔයාගෙ ෆොන් එකෙ තියන ඇප්ස් සියල්ලම පෙන්නනවා නෙද  ඉලගට ඔයාට පුලුවන් ඔයාඅ කැමති ඇප් එක තොර්ලා (select you app to Rename) name එක වෙනස් කරගන්න 

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)

Image
කොහොමද යාලුවනෙ  ඔන්න අදත් ගෙනවා සුපිරිපොස්ට් එකක් අද අපි කරන්න යන්නෙ දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්න හැටි  මෙක කරන්න අපිට මෙ දෙවල් අවශ්‍ය කරනවා වගෙම පහල 1.2.3.4 පිලිවෙලට කරගෙන යන්න . 01. පරිගනකයෙ Chrome web broweser සහා මෙම Extension app එක ADD TO CHROME 02. තව මෙ ඇප් එක ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකට install කරගන්න Dowenlord app   03. දැන් ෆොන් එකෙ USB Debuging  on කරගන්න  04.ඉලගට පරිගනකයෙ අපි කලින් install කරපු ඇප් එක openකරලා ' Find Device' click කරලා දුරකතනය  පරිගනකය හා cneact උන සැනින් දුරකතන තිරය ඔබෙඅ පරිගනක තිරයෙ දක්නට ලැබෙයි .

Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.

Image
Root නොකර දුරකතනයෙ   systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි. කොහොමද  යාලුවනෙ අද ගෙනාව තව්ත සුපිරි පොස්ට් එකක් , ඔයාල දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් අලුතෙන් ගත්තම ෆොන් එකෙ අපිට ඔන app'sවලට වඩා වැඩිපුර තියෙන්නෙ අනවශ්‍ය ඇප්ස් ඉතින් මෙකට දැන් විසදුමක් තියනවා  බලමු කොහ්මද ඔයාගෙ ඇන්ඩ්‍රොයි ඩ් ෆොන් එකෙ තියන  වැඩක් නැති ඇප්ස් ඉවත් කරන්නෙ කොහොමද කියලා මෙ වැඩෙට අපිට මෙ  දෙවල් ඔන කරනවා 01. computer එකක් හො laptop පරිගනකයක් 02. හොඳ තත්වයෙ Data cable එකක් අනිවාර්යයෙන් ෆොන්එක ෆුල් චාර්ජ් කරලා තියෙන්න ඔන . හරි එහෙනම්  වැඩෙට බහිමු . මුලින්ම මෙ .exe ( Softwear ) එක මෙතනින් Dowenlord  කරගන්න . දැන් පරිගනකයට install කරගන්න Dowenlord (ClickHere) open වු පසු  data  කෙබලය  පරිගනකය හා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ඩ කර ෆොන් usb Debaugin on කරන්න .  (Setting > Devaloper > USb Debagin mod (ON).) cannect වුනාම  මෙන්න මෙ වගෙ දැන්  Softwear එකෙ  උඩම (Acttivity Status) කියන ...

Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි

Image
Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි  කොහොමද  යාලුවනෙ … අද ඔන්න සුප්ප වැඩක් කරන හැටි තමයි  කියන්නෙ  .ඔයල කව්‍රරැත් දන්නවනෙ  apple fone  ගැන ඉතින් මෙ apple fone වලට එන ඇප්ස්  Android වල i nstall කරලා  බාවිතා කරන හැටි තමයි  අද කියන්නෙ .  මෙකෙ features ගොඩක් තියනවා . එ කියන්නෙ වාසි ගොඩක් තියනවා . බලමු මොනවද කියලා . 1.       අලුත්ම update වලින් සමන්විත  apple apps වලින්  වැඩ ගන්න හැකි විම . 2.       අලුත්ම apple launcher හා icon pack ලබා ගත හැකිවිම . 3.       Ios style , Animation,,camara app , setting app  Notification penal  Android තුල හැසිරවිමට හැකිවිම 4.       A ndroid 2.3 හැර ( Gingerberd) අනෙකුත් Android os සඳහා   පහාසුකම් තිබිම . 5.       I os ඇප් සඳහා එක් ඇප් එකකට Android device තුල අවම ඉඩ් 15 MB පමණක්විම . දැන් බලමු මොනවාද ඔයාගෙ ෆොන් එකෙ ති...

whatsapp වලටත් chat head එකක් දාමු.

Image
whatsapp වලටත් chat head එකක් දාමු අපි කලින් post එකේ දැමිමනේ text masege වලට head එකක් ගැන තොරතුරු  ඉතින් ඔන්න whatsapp වලටත් chat head එකක් හොයං ආවා Text message chat head එක දාගත්තු අයට මෙක ගැන අමුතුවෙන් කියන්න ඔන නැනේ..   කොහොම වුනත් ඔන්න එහෙනමි ඇප් දෙකම මෙතනින් ගන්න.. SMS Chat Head .apk  Dowenlord Whatsapp chat Head .apk  Dowenlord Join facebook group - https://mobile.facebook.com/groups/1792679100968212?ref=bookmarks Our web -  https://androidbookblog.blogspot.com/?m=1 Whatsapp group - 0712299243 Falow - twitter -  https://mobile.twitter.com/ishanchanaka4 Instagram -  https://www.instagram.com/Ishanonline24/ තොරතුරැ ගෙන ආ මම -   ‪#‎ admin‬   androidbook ishan chanka Ishanonline24@gmail.com

SMS ඇප් එකට Chat Head එකක් දාමු

Image
SMS ඇප් එකට Chat Head එකක් දාමු  ඔන්න යාළුවනේ අදත්.අරගෙන ආවා සුපිරි වැඩ කැල්ලක් ..ඔයාල දන්නවනේ facebook Mesenger app එක ඉතින් මෙ ඇප් එකේ තියන විශෙශ්ෂත්වය අමුතුවෙන් කියන්න ඔන නැනේ.... මොකද අපි කවුරැත් දන්න chat head එක එන්නේ Mesenger වලට පමනක් නිසා.. දැන් ඉතින් ඒ කතා ඉවරයි ... කොහොමද text Message SMS වලටත් chat Head එකක් ආවොත් ... තවත් මොනවද කතා ඔන්න ඇවිල්ලයි තියෙන්නේ... මෙි ඇප් එක කොචිචර ලෙහෙසිද පහසුද කියලා ඔයාලටම තෙරේයි පාවිච්චි කරන කොට මේ ඇප් එක 4Mb පහලින් Dowenlord කරගන්න .. හරිම පහසුයි ඒ වගෙම සුපිරියි... මෙන්න ලිංකුව .... . Dowenlord Chat head පුළුවන් නමි අනිත් අයටත් පෙන්න Share පාරක් දාාන්න අපේ facebook group එකටත් අදම එකතු වෙන්න මෙි සමිබන්ද ව තියන ඔනම ගැටලු වලට විසදුමි අනිවා ලැබෙියි... Join facebook group - https://mobile.facebook.com/groups/1792679100968212?ref=bookmarks Our web -  https://androidbookblog.blogspot.com/?m=1 Whatsapp group - 0712299243 Falow - twitter -  https://mobile.twitter.com/ishanchanaka4 Instagram -  https...

ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක්

Image
                                                  ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි                                                   අඩවියක් ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක් ඔන්න දැන් තියනවා මෙකේ නම Social lanka මෙක ලංකාවෙ නිර්මායක් පර්යේෂණ වලින් පස්සේ දැන් එය අන්තර්ජාලයට විවෘත කරලා තියනවා. දේශිය අපේ දේකට දෙන්න ඔන තැන ගැන ආයේ කියන්න දෙයක් නැනේ.. ඇත්තටම කියනවා නමි facebook කැලේ...hikizee. ඔන්න එහෙනමි පහලින් ගිහිල්ලා register වෙන්න https://sociallanka.com/invite                                             ඒ වගේම තව දෙයක් තියනවා කියන්න ඒ තමයි සතිපතා පවත්වන Reload ...

ඇනඩෝ‍රයිඩි දුරකතනයට Recycle Bin ඇප් එකක්

Image
ඔන්න යාළුවනේ ඔයාල අපි හොයපු බලාපොරොත්තු වුන අැප් එකක් ගැන තොරතුරු අරගෙනයි මෙ පොස්ටි එක දාන්නේ.. ඔයාල දන්නවනේ පරිගනකයේ මොකක් හරි fille එකක් Delete කලොත් එක කෙලින්ම යන්නේ Resycle Bin එකට නේ. ඒ වගේ ඔයාගේ fone එකේ මොකක් හරි Delete වුනොත් පරිඝනකයේ වගේ දැන ගන්න (Recovery ) කරන්න පුළුවන් .මුල ඉදන් අගට මෙි පොස්ටි එක හරියට කියවන්න.. මුලින්ම ඇප් එක ගැන හැදින්විමක් කරන්නමි භාවිතය සමිබන්දව 1) මෙි ඇප් එක ඔනැම ඇනඩෝ‍රයිඩි දුරකතනයකට ස්ථාපනය කල හැකියි (android 4.4 up) 2) බාවිතය ඉතාම පහසුයි ඇප් එකේ ප්‍රමාණය 4Mb 3) apps rate එක අනුව 100% සාර්ථක ඇප් එකක් හරි දැන් එහෙනමි මෙන්න මෙ ලිංකුවෙන් ඇප් එක Dowenlord කර ගන්න Dowenlord ක්ලික් කරන්න. Dowenlord Dupmaster.apk මෙ ඇප් එක install කරලා තියන තාක් කල් ඔයාගේ fone එකේ පිංතුර ,විඩ්යො,ඇප්ස් ලිපි any text file ඇතුළු ඔයාගේ අතින් Delete වුන ඔනැම file format එකකින් යුක්ත fille එකක් Recovery කරගන්න පුළුවන් .. හරි අපි බලමු delete කරපු file එකක් Recovery කරන හැටි බලමු. 1) ඔයා කැමති file එකක් Delete කරන්න  ෆ...

ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක්

Image
ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක්  යාලුවනෙ ඔන්න අද ගෙනාව සුපිරි MP3 player එකක්  මෙක ඔනම ඇන්ඩ්‍රොඉඩ්  ෆොන් එකක වැඩ   එහෙනම් අරගෙනම බලන්න  මෙන්න  www.playstore/n7

you tube video softwear නැතුව Dowenlord කරමු

Image
  you tube video softwear නැතුව Dowenlord කරමු    කොහොමද යාලු .. ඔන්න ඉතින්  අලුත් මසයක් පටන් ගත්තා එහෙනම් . අපි අද ඔයාලට  ගෙනාවෙ you tube video පහසුවෙන්  Dowenlord කරගන්න පුලුවන් trcik එකක අරගෙනයි . එහෙනම් වැඩෙට බහිමු . මුලින්ම   https://www.youtube.com/  යන්න දැන් ඔයා කැමති video  එකක්  click කරලා play කරන්න දැන් මෙ පින්තුරයෙ වගෙ video url එකෙ www. SS youtube.com/watch?v=fdJ1j6X30sw SS කියලා type කරලා Enter කරන්න . ඉලගට open වෙන window එකෙන් ඔයා කැමති ෆයිල් format එක දිලා  ok කරන්න

Facebook Video පහසුවෙන් දුරකථනයට බාගත කරමු.

Image
ඔන්න මචන්ලා මම මෙ පොස්ට් එක දාන්නෙ ගොඩක් අයගෙ ඉල්ලිමකට අනුවයි  මෙක ගැන ගොඩක් අය දැන ගෙන හිටියට දන්නෙ නැති අයත් ඉන්නවා  Facebook එකට විඩියො uplod කරන්න වගෙම Dowenlod කරන්නත් දැන් පුලුවන් නිසා  Dowenlod කරන හැටි ගැන මම පොඩි Video එකක් හැදුවා ඔන්න එහෙනම් බලන්නකො  අඩුපාඩු ඇති මයෙ හිතෙ තියනවනම් camment එකක් දාගෙනම යන්න  ඉලග Video ව ලස්සනට කරන්න 

facebook පසුතලයට wallpaper එකක් දාමු

Image
facebook පසුතලයට wallpaper එකක් දාමු   Feacebook theme (wallpaper) හා හාපුරා කියලා අලුත් මාසයක් ලැබුවත් හරි දාන පලමු වැනි  පොස්ට් එක facebook ආයෙත් කියලා දෙන්න ඔන නැනෙ . කෙලින්ම වැඩෙට බහිමු එහෙනම් ... බලන්නකො screen shot එක  (හැදුවාම පෙන ව්දිහ තමයි මෙ ) හරි එහෙනම් මුලින්ම ඔයාගෙ facebook acount  එකට ලොග් වෙන්න .ඊටපස්සෙ හොව් ....හොව්  මෙ වැඩෙ කරන්න පුලුවන්  කියලා අත් හ්දා බලලා තියෙන්නෙ   Google Chorm web browser එකට ව්තරයි  කියන එක මතක තියාගන්නකො කොකටත් . දැන් මෙ ලින්ක් එක්ට ගිහිල්ලා  මෙ Exteansion එක ඔයාලගෙ choram web browser එකට දාගන්න  මෙතන Click කරන්න   මෙ ආකාරයට browser එකට add කරගන්න (Screen shot එක බලන්න) දැන් වැඩෙ 50% ඉවරයි ඉලගට ඔයාට පුලුවන්  කැම්ති wallpeper එකක් facebook වෙත add කරගන්න .එකට කරන්න තියෙන්නේ මෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා  wallpeper එකක් තොර ගන්න එක ඉට කලින් මතක තියා ගන්න මෙ site එකෙ උඩ තියනවා  login කියලා එතනින් වෙන්නෙ ඔයාගෙ Facebook  account එකෙන්  perm...

පරිඝනක මෘදුකාෙංග dowenlord කර ගන්නfeacebook පිටුවට ඔඛත් ඒන්න

Image
ෙකාෙහාමද යාළුවෙන්,,,,,,,, මං අද කියන්න යන්ෙන්  පරිඝනක මෘදුකාෙංග dowenlord කර ගන්න පුළුවන් පහසු feacebook group ඒකක් ගැන ඒ්ෙහ්නමි ගිහිල්ලම බලන්න ෙමන්න ලිංකුව http://sh.st/TgNe5