windows support over (win 7 / 8 / 8.1 vista / xp)





Microsoft සමාගමෙ නවතම මෙහෙයුම් පද්ධතිය වන Microsoft windows 10 හි සාර්ථකත්වය සමග එය පරිශීලකයන් අතර වඩ වඩාත් ස්තාපිත කිරිමේ අරමුණින් දැන් ප්‍රමුඛපෙලෙ නිශ්පාදන සමාගම් සමග (AMD,Intell,Qualcomem).නව හවුල් කිරියාමර්ග ක්‍රිරියත්මක කර ඇත
ඒ අනුව intell හි නව kaby lake, Qualcomm හි 8996 හා AMD හි Bristol Ride වැනි ප්‍රොසෙසර් වලට ස්ථාපනය කිරිමට නොහැකි වනු ඇත.
මේ අනුව
****** windows 7 windows 8 / 8.1 support අවසන් වනු ඇත .
****** හැකි ඉක්මනින් windows 10 Upgrade කර ගන්නා ලෙස microsoft සාමාගම මහා ජනතාවට දැනුම් දේ .
****** sky lake සඳහා windows 7 / 8 / 8.1 support පහසුකම 2017.jule.17 අවසන් වෙ ..
****** අන් සියලු පැරණි පරිගනක වැඩසටහන් සඳහා
windows 7 - support over Date - 2020.01.14
windows 8.1 - support over Date - 2023 .01 10
දක්වා වෙ .

Comments

Popular posts from this blog

තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක්

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

facebook unlimited like ගන්නෙ මෙහෙමයි