සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය


       සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය


                                                 Free Direct Download Sinlish - Sinhala Converter

පැන්සල 


අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් unicord  වලින් type කරන්න ගියාම කන කට්ට මමත් හොඳට දන්නවා .මෙ මෘද්කාන්ගය සින්හලෙන් type කරන හැමොට්ම වටිනවා.. 


මේකෙ නම තමයි " පැන්සල " ශොක් නෙද hiiiiiii...................



මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. මොකද , මේ Serandib Soft ආයතනය දැනට සිංග්‍රීසි  සිංහල බවට පරිවර්තනය කරන මෘදුකාංග 3ක් හෝ 4ක් තියේනවා. ඒ හැම එකක්ම ගොඩාක්ම දියුණු මට්ටමේ තමයි තියේන්නේ.



                               දැන් කතා ඇති  එහෙනම් මෙන්න Downlord  කරගන්න  ඔයාට ඔන  එකක් 
              එහෙනම් ඔං  මන් ගියා............................................................................................................................

Dowenlord Now




Comments

Popular posts from this blog

තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක්

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

facebook unlimited like ගන්නෙ මෙහෙමයි