Facebook Video පහසුවෙන් දුරකථනයට බාගත කරමු.




ඔන්න මචන්ලා මම මෙ පොස්ට් එක දාන්නෙ ගොඩක් අයගෙ ඉල්ලිමකට අනුවයි 
මෙක ගැන ගොඩක් අය දැන ගෙන හිටියට දන්නෙ නැති අයත් ඉන්නවා 





Facebook එකට විඩියො uplod කරන්න වගෙම Dowenlod කරන්නත් දැන් පුලුවන් නිසා 
Dowenlod කරන හැටි ගැන මම පොඩි Video එකක් හැදුවා

ඔන්න එහෙනම් බලන්නකො 
අඩුපාඩු ඇති මයෙ හිතෙ තියනවනම් camment එකක් දාගෙනම යන්න 
ඉලග Video ව ලස්සනට කරන්න 





Comments

Popular posts from this blog

තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක්

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය