Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි
Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි කොහොමද යාලුවනෙ … අද ඔන්න සුප්ප වැඩක් කරන හැටි තමයි කියන්නෙ .ඔයල කව්රරැත් දන්නවනෙ apple fone ගැන ඉතින් මෙ apple fone වලට එන ඇප්ස් Android වල i nstall කරලා බාවිතා කරන හැටි තමයි අද කියන්නෙ . මෙකෙ features ගොඩක් තියනවා . එ කියන්නෙ වාසි ගොඩක් තියනවා . බලමු මොනවද කියලා . 1. අලුත්ම update වලින් සමන්විත apple apps වලින් වැඩ ගන්න හැකි විම . 2. අලුත්ම apple launcher හා icon pack ලබා ගත හැකිවිම . 3. Ios style , Animation,,camara app , setting app Notification penal Android තුල හැසිරවිමට හැකිවිම 4. A ndroid 2.3 හැර ( Gingerberd) අනෙකුත් Android os සඳහා පහාසුකම් තිබිම . 5. I os ඇප් සඳහා එක් ඇප් එකකට Android device තුල අවම ඉඩ් 15 MB පමණක්විම . දැන් බලමු මොනවාද ඔයාගෙ ෆොන් එකෙ ති...