ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක්



                              

                   ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි                                                   අඩවියක්




ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක් ඔන්න දැන් තියනවා මෙකේ නම Social lanka මෙක ලංකාවෙ නිර්මායක් පර්යේෂණ වලින් පස්සේ දැන් එය අන්තර්ජාලයට විවෘත කරලා තියනවා.
දේශිය අපේ දේකට දෙන්න ඔන තැන ගැන ආයේ කියන්න දෙයක් නැනේ.. ඇත්තටම කියනවා නමි facebook කැලේ...hikizee.
ඔන්න එහෙනමි පහලින් ගිහිල්ලා register වෙන්න



                                            ඒ වගේම තව දෙයක් තියනවා කියන්න
ඒ තමයි සතිපතා පවත්වන Reload තරගය
ඒකට point එකතු කර ගන්න ඔන පහල පිංතුරයක් දාාල තියනවානේ අන්න එකේන් බලා ගන්නකො...


මෙ තියෙන්නේ මගේ account එක

Comments

Popular posts from this blog

තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක්

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

facebook unlimited like ගන්නෙ මෙහෙමයි