ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක් Get link Facebook X Pinterest Email Other Apps August 11, 2016 ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක් යාලුවනෙ ඔන්න අද ගෙනාව සුපිරි MP3 player එකක් මෙක ඔනම ඇන්ඩ්‍රොඉඩ් ෆොන් එකක වැඩ එහෙනම් අරගෙනම බලන්න මෙන්න www.playstore/n7 Get link Facebook X Pinterest Email Other Apps Comments
තමන්ගෙම වෙබ් අඩවියක් ලේසියෙන් හදා ගන්න මෙන්න මරැ වෙබ් සයිට් එකක් April 30, 2016 කොහොමද යාලු ... අවුරුද්දත් ඉවරයිනේ ඔන්න් ඉතින් මාසෙත් ගෙවෙන්න තව දවසක් වගේ තමයි තියන්නෙ ඔන්න ඉතින් මම අද ගෙනවෙ ඔයාටම කියලා වෙබ් සයිට් එකක් කොහොමද හදා ගන්නෙ කියලා කියාදෙන්න හරි එහෙනම් වැඩෙට බහිමු මුලින්ම මෙතන ක්ලික් කරල ඔයාගෙ web site එක හදාගන්න ඔන තැනට යන්න ( sreen shot 01) sreen shot 01 හරි දැන් ඔයාලට පුලුවන් මෙ වේබ් අඩවි සැකසුම් අතරින් කැමති එකක් තෝරාගෙන තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගෙන පාවිච්චි කරන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි මේ කියන්නේ. නමින් වික්ස් ඩොට් කොම්. අවශ්‍යනම් පුංචි මුදලක් ගෙවලා කස්ටම් ඩොමේන් එකක් එහෙම දා ගන්න පුලුවන්. බ්ලොගර් තරම් වත් අමාරු නෑ. ලස්සන ලස්සන ටෙම්ප්ලේට් තොගයක් තියෙනවා. එහෙනම් ඔන්න මන් ගියා Read more
පරිඝනක මෘදුකාෙංග dowenlord කර ගන්නfeacebook පිටුවට ඔඛත් ඒන්න March 15, 2016 ෙකාෙහාමද යාළුවෙන්,,,,,,,, මං අද කියන්න යන්ෙන් පරිඝනක මෘදුකාෙංග dowenlord කර ගන්න පුළුවන් පහසු feacebook group ඒකක් ගැන ඒ්ෙහ්නමි ගිහිල්ලම බලන්න ෙමන්න ලිංකුව http://sh.st/TgNe5 Read more
ඔයාගෙ දුරකතනයෙ Boot Animation එක වෙනස් කරන්නෙ මෙහෙමයි October 03, 2016 කොහොමද මචංන්ලා ගොඩක් අය අහලා තිබුන නිසයි මෙ ගැන පොස්ට් එකක් දාන්න හිතුනෙ මොකද්ද මෙ boot animation කියන්නෙ ….? ඔයාගෙ ෆොන් එක ඔන් කලාම දරකතන නිශ්පාදන සමාගමෙ නමත් සමග ලස්සසන රටාවක් මාවාගෙන එන … රුප පෙලට තමයි boot animation එකක් කියලා කියන්නෙ . හරි දැන් මෙ වැඩෙට ෆොන් එක root කරලා තියෙන්න ඔන . මුලින්ම මෙක කරන්න අපිට මෙ දෙවල් අවශ්‍ය කරනවා (මම ලිංක් කරලා තියන මෙ ඇප් ක්‍රියාත්මක කිරිමට දුරකතනය root කර තිබිම අත්‍යවශ්‍ය වන බව සලකන්න .) 01. Download : ES File Explore click to dowenlord 02. boot animation changer apk download – Boot Animations Root App click to dowenlord මෙ ඇප් 2 ක Dowenlord කරගත්තට පස්සෙ boot animation app එක open කරලා ඔයා කැමති boot Animtion එක තොරලා ෆොන් එකට බාගෙන ES fill explor වලින් rar.fill එකEXtract කරගෙන Animation එක ඇප් එක බාවිතයෙන් instal කරගෙන ෆොන් එක Restart කරලා බලන්න …. ඔබට ජය ………. Read more
Comments