Android app's Rename කරන්නෙ මෙහෙමයි (without root)



 . Android app's Rename කරන්නෙ මෙහෙමයි .



මෙ පොස්ට් එක නම් ඔයාලට කොචචර වැදගත් සාහා උවමනා වෙයිද කියලා නම් දන්නෙ නැ එත් 
මෙක කරන්න ක්‍රමයක්  තියනවා එක කරන්න පුලුවන් ඇප් එකක් 
ප්ලෙ ස්ටොර් වලින් මට හම්බ වුනා 

එහෙනම් අපි එක කරලා බලමු නෙද යාලුවනෙ 

මුලින්ම  මෙන්න 

Dowenlord app

මෙ ඇප් එක cool එකෙ ෆොන් එකට බාගත කර්ගෙන install කර්ගන්න 


දැන්  ඇප් එක open කරලා බලන්නකො ඔයාගෙ ෆොන් එකෙ තියන ඇප්ස් සියල්ලම පෙන්නනවා නෙද 

ඉලගට ඔයාට පුලුවන් ඔයාඅ කැමති ඇප් එක තොර්ලා (select you app to Rename)name එක වෙනස් කරගන්න 

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

අමතක වුන WI–FI password එක Recovery කර සොයා ගන්නෙ මෙහෙමයි (RooT only)