කැමතිම font සොයා දෙන font finder
font finder
මෙ සයිට් එක ඔයාලට ගොඩක් වැදගත් මොකද කියනවා නම් සමහර විට ඔයාල ලග නැති ෆොන්ට් ඉක්මනින් සොයා දෙන site එකක් මෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා ඔයාට ඔන ෆොන්ට් එකෙ පිංතුරයක් upload කරලා සොයාගන්න පුලුවන් විමයි මෙහි ඇති වැදගත්කම
මෙන්න link එක - click Font

Comments