Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.
Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.
කොහොමද යාලුවනෙ අද ගෙනාව තව්ත සුපිරි පොස්ට් එකක් , ඔයාල දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් අලුතෙන් ගත්තම ෆොන් එකෙ අපිට ඔන app'sවලට වඩා වැඩිපුර තියෙන්නෙ අනවශ්‍ය ඇප්ස්
ඉතින් මෙකට දැන් විසදුමක් තියනවා බලමු කොහ්මද ඔයාගෙ ඇන්ඩ්‍රොයි ඩ් ෆොන් එකෙ තියන වැඩක් නැති ඇප්ස් ඉවත් කරන්නෙ කොහොමද කියලා
මෙ වැඩෙට අපිට මෙ දෙවල් ඔන කරනවා
01. computer එකක් හො laptop පරිගනකයක්
02. හොඳ තත්වයෙ Data cable එකක්
අනිවාර්යයෙන් ෆොන්එක ෆුල් චාර්ජ් කරලා තියෙන්න ඔන . හරි එහෙනම් වැඩෙට බහිමු .
මුලින්ම මෙ .exe ( Softwear ) එක මෙතනින් Dowenlord කරගන්න .
දැන් පරිගනකයට install කරගන්න
open වු පසු data කෙබලය පරිගනකය හා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ඩ කර ෆොන් usb Debaugin on කරන්න . (Setting > Devaloper > USb Debagin mod (ON).)
cannect වුනාම මෙන්න මෙ වගෙ
දැන් Softwear එකෙ උඩම (Acttivity Status) කියන තැන
(click here to read divice ) click කරන්න . දැන් ඔයාලගෙ ෆොන් එක reed කරන්න පටන්ගන්නවා ඉට පස්සෙ ෆොන් එකෙ තියන සියලුම system app පෙන්නනවා ඔයාට uninstall කරන්න අවශ්‍ය ඇප් Double click කරලා හො හරි ලකුණු ටික් එක දාලා apply කරන්න .දැන් ඇප්ස් ටික ඉවත් වෙන්න පටන් ගන්නවා
අවස්න් උනාම ෆොන් එක restart කරලා බලන්න ...
එහ්නම් මම ගියා
Comments