දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)


කොහොමද යාලුවනෙ  ඔන්න අදත් ගෙනවා සුපිරිපොස්ට් එකක්
අද අපි කරන්න යන්නෙ දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්න හැටි 


මෙක කරන්න අපිට මෙ දෙවල් අවශ්‍ය කරනවා වගෙම පහල 1.2.3.4
පිලිවෙලට කරගෙන යන්න .


01. පරිගනකයෙ Chrome web broweser සහා මෙම Extension app එක

ADD TO CHROME


02. තව මෙ ඇප් එක ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකට install කරගන්න

Dowenlord app 




03. දැන් ෆොන් එකෙ USB Debuging  on කරගන්න 

04.ඉලගට පරිගනකයෙ අපි කලින් install කරපු ඇප් එක openකරලා ' Find Device' click කරලා දුරකතනය 
පරිගනකය හා cneact උන සැනින් දුරකතන තිරය ඔබෙඅ පරිගනක තිරයෙ දක්නට ලැබෙයි .

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි