youtube ඇඩ්ස් බ්ලොක් කරමු Data ඉතිරි කරමු
කොහොමද
මචංලා අද ගෙනාවා සුප්ප පොස්ට් ඒකක්
යුටියුබ් විඩියො බලන කොට දැන් ඉස්සර වගෙ
නෙවෙයි ඒන්න ඒන්න යුටියුබ් වල ඇඩ්ස්
පෙන්නනවා
මොබ්යිල් ව්ල වගෙම පරිගනකය බාවිත කරන ගොඩක් වෙලවට
වැඩිපුර අන්තර්ජාලය බවිත කර්න අයට දැන් මෙක හිසරදයක් ‘ හරි ඔන්න දැන් ඒකට විසදුමක්
තම්යි මෙ කියන්න හදන්නෙ
මෙ වැඩෙට ෆොන් ඒක රැට් කරලා තියන්න ඔන
01.Your Android Phone Must Be Rooted
ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් එක අනිවා රැට් කරලා තියෙන්න ඔන
02. Xposed Framework Must be Installed in your Device
xposed මොඩියුලය දුරකතනයෙ ස්තාපනය කර තිබිය යුතුය (root කිරිමෙන් පසු )
Dowenlord Xposed Module.apk
lolipop (click here)
jelibin (click here)
03. you tube app එක ෆොන් එකෙ install කරල තියෙන්න ඔන .
04. Xposed moduler for you tube ad blocker (click to Dowenlord)
මෙ මොඩියුලර් එක Xposed app එක install කිරිමෙන් පසුව බාගත කර xposed තුල ස්තාපනය කරගන්න
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ රැට් කර ගත්තු ෆොන් එකට xposed ඇප් එක install ක්රරලා xposed app එක open කර ගන්න . දැන් xposed youtube moduler එක xposd වලට දාලා
ඉට ඉස්සරහින් හරි ලකුන ටික් එක දාන්න දැන් ෆොන් එක resatart කරල youtube app එක open කරලා බලන්න
Comments