Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

Capture_2016_10_09_21_45_21_344සුබ දවසක් යාලුවනෙ අන්තර්ජාලයදිනෙන් දින Update වෙනවා අපිත් එ වගෙම update වෙන්න ඔන . අනාගත ලොකය අන්තර්ජාලය මුල් කරගෙනයි සැම දෙයක් ම ආරම්භ වන්නෙ .. අන්න එකත් මතක තියාගෙන අදත් අරගෙන ආවා facebook වැඩ කැල්ලක් අරගෙන .

මෙක අපි හැමොට්ම වැදගත්  ඔයාල දන්නවනෙ සමහර යාලුවන්ට facebook එකෙන් fraind requst එකක් යැවුවම හැමොම නෙවෙයි ගොඩක් අය  acecept කරන්නෙ නැ එකට මෙ වගෙ හෙතු බලපානවා ඇති .

01. හදුනන්නෙ නැති නිසා වෙන්න ඇති  (60%)

02. fack account බහුලවම ඇති නිසා (80%)

03. acecept නොකර folow කරන පිරිස වැඩි කර ගැනිමට ඇති කැමැත්ත නිසා .(45%)

04. වැඩිය යාලුවන්ව ඇඩ් කර ගැනිමට අකමැති සහා ලගම දන්න හදුනන අය පමනක් තබා ගැනිමට කැමති  අය (50%)

හරි අපි දැන් වැඩෙට බහිමු …………………………………………….

මුලින්ම ඔයා ඔයාගෙ facebook acoount එකට log වෙන්න .

දැන් යන්න fraind section එකට . එතනට ගිහිල්ලා “find fraind” click කරන්න

ඉලගට පිටුවෙ පහලට එන්න ඇව්ත් මෙ ලින්ක් එක click කරන්න .((click to link)) දැන් ඔයාට පෙනවා නෙද ඔයා යාලුවොන්ට දාපු fraind Requst තවම pending කියලා තමයි අපිට පෙන්වන්නෙ . දැන් ඉතින් ඉලගට කරන්න ඔන දෙ කියන්න ඔන නැනෙ ……

එහෙනම් ඔන්න මම ගියා. අව්ලක් නම් මට කියන්න . මටත් ආසයි තව සොයන්න මෙ දෙවල් ගැන මට whatsapp කරන්න - 0715199926

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)