බ්ලොග් පොස්ට් කොපි කිරිම වලකමු

 
මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.


එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.

මහා දෙයක් නැ මෙන්න් මෙ cord එක Dowenlord කර ගන්න මුලින්ම  මෙතන ක්ලික් කරන්න

Disigen --- layout -- add a gadget  







ඉට පස්සෙ  Html / java script  ගිහිල්ලා  කොර්ඩ්  එක ගහලා සෙවු කරන්න 




Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)