Posts

Showing posts from August, 2016

Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි

Image
Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි  කොහොමද  යාලුවනෙ … අද ඔන්න සුප්ප වැඩක් කරන හැටි තමයි  කියන්නෙ  .ඔයල කව්‍රරැත් දන්නවනෙ  apple fone  ගැන ඉතින් මෙ apple fone වලට එන ඇප්ස්  Android වල i nstall කරලා  බාවිතා කරන හැටි තමයි  අද කියන්නෙ .  මෙකෙ features ගොඩක් තියනවා . එ කියන්නෙ වාසි ගොඩක් තියනවා . බලමු මොනවද කියලා . 1.       අලුත්ම update වලින් සමන්විත  apple apps වලින්  වැඩ ගන්න හැකි විම . 2.       අලුත්ම apple launcher හා icon pack ලබා ගත හැකිවිම . 3.       Ios style , Animation,,camara app , setting app  Notification penal  Android තුල හැසිරවිමට හැකිවිම 4.       A ndroid 2.3 හැර ( Gingerberd) අනෙකුත් Android os සඳහා   පහාසුකම් තිබිම . 5.       I os ඇප් සඳහා එක් ඇප් එකකට Android device තුල අවම ඉඩ් 15 MB පමණක්විම . දැන් බලමු මොනවාද ඔයාගෙ ෆොන් එකෙ තියන පසුකම් මෙ වැඩෙ කරන්න .මෙන්න මෙ පහසුකම්  තියෙන්න ඔන  1.       ඔයාගෙ a ndroid divaice එකෙ virsion එක  2.3 වැඩි වෙන්න ඔන ( 2.3 – 6.1) 2.       අනිවාර්යයෙන් 512 mb Ram එකක්වත් තියෙන්න ඔන .

whatsapp වලටත් chat head එකක් දාමු.

Image
whatsapp වලටත් chat head එකක් දාමු අපි කලින් post එකේ දැමිමනේ text masege වලට head එකක් ගැන තොරතුරු  ඉතින් ඔන්න whatsapp වලටත් chat head එකක් හොයං ආවා Text message chat head එක දාගත්තු අයට මෙක ගැන අමුතුවෙන් කියන්න ඔන නැනේ..   කොහොම වුනත් ඔන්න එහෙනමි ඇප් දෙකම මෙතනින් ගන්න.. SMS Chat Head .apk  Dowenlord Whatsapp chat Head .apk  Dowenlord Join facebook group - https://mobile.facebook.com/groups/1792679100968212?ref=bookmarks Our web -  https://androidbookblog.blogspot.com/?m=1 Whatsapp group - 0712299243 Falow - twitter -  https://mobile.twitter.com/ishanchanaka4 Instagram -  https://www.instagram.com/Ishanonline24/ තොරතුරැ ගෙන ආ මම -   ‪#‎ admin‬   androidbook ishan chanka Ishanonline24@gmail.com

SMS ඇප් එකට Chat Head එකක් දාමු

Image
SMS ඇප් එකට Chat Head එකක් දාමු  ඔන්න යාළුවනේ අදත්.අරගෙන ආවා සුපිරි වැඩ කැල්ලක් ..ඔයාල දන්නවනේ facebook Mesenger app එක ඉතින් මෙ ඇප් එකේ තියන විශෙශ්ෂත්වය අමුතුවෙන් කියන්න ඔන නැනේ.... මොකද අපි කවුරැත් දන්න chat head එක එන්නේ Mesenger වලට පමනක් නිසා.. දැන් ඉතින් ඒ කතා ඉවරයි ... කොහොමද text Message SMS වලටත් chat Head එකක් ආවොත් ... තවත් මොනවද කතා ඔන්න ඇවිල්ලයි තියෙන්නේ... මෙි ඇප් එක කොචිචර ලෙහෙසිද පහසුද කියලා ඔයාලටම තෙරේයි පාවිච්චි කරන කොට මේ ඇප් එක 4Mb පහලින් Dowenlord කරගන්න .. හරිම පහසුයි ඒ වගෙම සුපිරියි... මෙන්න ලිංකුව .... . Dowenlord Chat head පුළුවන් නමි අනිත් අයටත් පෙන්න Share පාරක් දාාන්න අපේ facebook group එකටත් අදම එකතු වෙන්න මෙි සමිබන්ද ව තියන ඔනම ගැටලු වලට විසදුමි අනිවා ලැබෙියි... Join facebook group - https://mobile.facebook.com/groups/1792679100968212?ref=bookmarks Our web -  https://androidbookblog.blogspot.com/?m=1 Whatsapp group - 0712299243 Falow - twitter -  https://mobile.twitter.com/ishanchanaka4 Instagram -  https://www.instagram.co

Pattern Lock කඩමු (part 02)

Image
                                                                      Pattern Lock කඩමු (part 02) ඔන්න මචංලා බාලාපොරොත්තු වුන විදිහට අපි ඇනඩෝ‍රයිඩි ෆොන් වල pattern lock පාඩමෙි දෙවැනි කොටස අරගෙනයි ආවෙි.. Part 02 - කලින් පොස්ටි එක බලන්න මෙතනින් යන්න. Pattern lock kadamu part 01 අද වැඩෙිට මෙන්න මෙ දේවල් ඔන කරනවා. 1. පරිගනකයක් 2.ඩෙට කෙබලයක් 3. ලාකිය අපේම කොල්ලෙක් නිරමානය කරපු මෙන්න මෙ ඇප් එක App Tool.exe ඒ වගෙම මෙක වැඩ කරන්න java install කරලා තියෙන්න ඔන. එක මෙතනින ගන්න - Java for PC හරි දැන් වැඩෙට බහිමු. මම කියපු ඇප් එක install කරන්න කලින්   Java install කරන්න   ඉට පස්සේ tool එක තියන zip fill එක Open කරන්න. පැටර්න් ලොක් එක අමතක වුන වෙලාවට   Data cable එක ෆොන් එක හා පරිඝනකය සමිබන්ද කරලා අර ඇප් එක open කරන්න කරලා Bypass lock click කරන්න. තප්පර කිහිපයකින් මැසෙජ් එකක් එවි Doun කියලා... Share - plz...

ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක්

Image
                                                  ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි                                                   අඩවියක් ලංකාවෙි අපිටත් දැන් facebook වගේ සමාජ ජාල වෙබි අඩවියක් ඔන්න දැන් තියනවා මෙකේ නම Social lanka මෙක ලංකාවෙ නිර්මායක් පර්යේෂණ වලින් පස්සේ දැන් එය අන්තර්ජාලයට විවෘත කරලා තියනවා. දේශිය අපේ දේකට දෙන්න ඔන තැන ගැන ආයේ කියන්න දෙයක් නැනේ.. ඇත්තටම කියනවා නමි facebook කැලේ...hikizee. ඔන්න එහෙනමි පහලින් ගිහිල්ලා register වෙන්න https://sociallanka.com/invite                                             ඒ වගේම තව දෙයක් තියනවා කියන්න ඒ තමයි සතිපතා පවත්වන Reload තරගය ඒකට point එකතු කර ගන්න ඔන පහල පිංතුරයක් දාාල තියනවානේ අන්න එකේන් බලා ගන්නකො... මෙ තියෙන්නේ මගේ account එක My Account

ඇනඩෝ‍රයිඩි දුරකතනයට Recycle Bin ඇප් එකක්

Image
ඔන්න යාළුවනේ ඔයාල අපි හොයපු බලාපොරොත්තු වුන අැප් එකක් ගැන තොරතුරු අරගෙනයි මෙ පොස්ටි එක දාන්නේ.. ඔයාල දන්නවනේ පරිගනකයේ මොකක් හරි fille එකක් Delete කලොත් එක කෙලින්ම යන්නේ Resycle Bin එකට නේ. ඒ වගේ ඔයාගේ fone එකේ මොකක් හරි Delete වුනොත් පරිඝනකයේ වගේ දැන ගන්න (Recovery ) කරන්න පුළුවන් .මුල ඉදන් අගට මෙි පොස්ටි එක හරියට කියවන්න.. මුලින්ම ඇප් එක ගැන හැදින්විමක් කරන්නමි භාවිතය සමිබන්දව 1) මෙි ඇප් එක ඔනැම ඇනඩෝ‍රයිඩි දුරකතනයකට ස්ථාපනය කල හැකියි (android 4.4 up) 2) බාවිතය ඉතාම පහසුයි ඇප් එකේ ප්‍රමාණය 4Mb 3) apps rate එක අනුව 100% සාර්ථක ඇප් එකක් හරි දැන් එහෙනමි මෙන්න මෙ ලිංකුවෙන් ඇප් එක Dowenlord කර ගන්න Dowenlord ක්ලික් කරන්න. Dowenlord Dupmaster.apk මෙ ඇප් එක install කරලා තියන තාක් කල් ඔයාගේ fone එකේ පිංතුර ,විඩ්යො,ඇප්ස් ලිපි any text file ඇතුළු ඔයාගේ අතින් Delete වුන ඔනැම file format එකකින් යුක්ත fille එකක් Recovery කරගන්න පුළුවන් .. හරි අපි බලමු delete කරපු file එකක් Recovery කරන හැටි බලමු. 1) ඔයා කැමති file එකක් Delete කරන්න  ෆොන්

ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක්

Image
ඇන්ඩොරොයිඩ් ෆොන් එකට සුපිරිම player එකක්  යාලුවනෙ ඔන්න අද ගෙනාව සුපිරි MP3 player එකක්  මෙක ඔනම ඇන්ඩ්‍රොඉඩ්  ෆොන් එකක වැඩ   එහෙනම් අරගෙනම බලන්න  මෙන්න  www.playstore/n7

you tube video softwear නැතුව Dowenlord කරමු

Image
  you tube video softwear නැතුව Dowenlord කරමු    කොහොමද යාලු .. ඔන්න ඉතින්  අලුත් මසයක් පටන් ගත්තා එහෙනම් . අපි අද ඔයාලට  ගෙනාවෙ you tube video පහසුවෙන්  Dowenlord කරගන්න පුලුවන් trcik එකක අරගෙනයි . එහෙනම් වැඩෙට බහිමු . මුලින්ම   https://www.youtube.com/  යන්න දැන් ඔයා කැමති video  එකක්  click කරලා play කරන්න දැන් මෙ පින්තුරයෙ වගෙ video url එකෙ www. SS youtube.com/watch?v=fdJ1j6X30sw SS කියලා type කරලා Enter කරන්න . ඉලගට open වෙන window එකෙන් ඔයා කැමති ෆයිල් format එක දිලා  ok කරන්න