Posts

Showing posts from July, 2016

නිතර අවශ්‍යවන Android Secret Cord

Image
Smart fone වල මෙහයුම් පද්ධති අතරින් Android os එක සහිත දුරකතනයක් නැති කෙනෙක්  නැති තරම් එත් ගොඩක් අය අහන දෙයක් තමයි දුරකථනයක් ගන්න ගියාම නැත්නම් පාවිච්චිකරපු දුරකතනයක් ගන්න ගියාම ෆොන් එක හොඳතත්වයෙ තියනවද කියලා දැන ගන්න අරක කොහොමමෙක කොහොමද කිය කිය අහනවට වැඩිය තමන්ටම බලාගන්න පුලුවන්  වැදගත්වන Android Secrett Cord  කිහිපයක් ඔන්න අද  අරගෙන අවෙ. එහෙනම් Try  කරලා බලන්නකො අපි කලින් පොස්ට් එකක් දැම්මා මිට කලින්  එක බලන්න ඔනනම් මෙතනින්  යන්න  ඔයලට ත්ව විස්තර වගෙම මිට අමතරව තව cord තියන site කිහිපයක්ම දාල තියනවා පහල එවටත් ගිහිල්ලා බලන්න. ather web site for Android Secret Cord 01) Ecommiunit 02) I Tech Soull koriya 03) samsung android commiunity 04) Android world plus.com 05) Slaide Share cord.com මුලිකවම වැදගත් cord  (*#*#7780#*#*  )   (factory restore setting) දුරකතනය මිලදී ගන්නා තිබු තත්වයට පත් කරයි . (*2767*3855#) (format Fone) දුරකතනය format කිරිමට භාවිතා කරයි  (*#*#4636#*#*) - Battry ය  තත්ත්වය පෙන්වයි  (*#*#273283*255*663282*#*#*) media file

අමතක වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු PART NO 01

Image
Part 01 අමතක  වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු . ඕනැම වර්ගයක ජංගම දුරකතන වලට හා Tab වලට විවිධ ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න දැන් පුලුවන් එ නිසාම තම්යි මෙ post එක  දාන්න හිතුනෙ  ෆොන්  එකක ආරක්ෂා කර ගන්න අපි හැමොම ගොඩක් උත්සාහ කරනවනෙ එකට ඉතින් අපිට කරන්න පුලුවන්  මෙයින් ප්‍රධාන ආරක්ෂක ක්‍රම තමයි Pin Password හා Pattern Lock කියන්නේ ඉතින්  මෙවැනි අවස්ථාවක හෝ මොනයම්  හෝ අවස්ථාවක යොදන ලද ආරක්ෂක ක්‍රමය ඉවත් කරගන්න ඕන විදිහ තමයි අද කියලා දෙන්නෙ . අමතක  වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු . කොහොමද අපි Backup pin එකක්  pattern lock එකකට දාන්නෙ මුලින්ම  ඔයාගෙ ෆොන් එකෙ   Setting - Sreen lock & Security - lock sreen type   යන්න දැන් pattern තොරල   ඔයා කැමති pattern එකක්  Draw කරලා මෙන්න මෙ වගෙ Confirm කරන්න . හදිස්සියෙන් හරි pattern lock එක  අමතක යුනොත් pin එක අපිට වැදගත් නිසා   Set backup pin කියන තැන අංක 4 කින් යුක්ත passworde   එක දෙන්න . දැන් අපි බලමු  ඇත්තටම  patternlock එක අමතක යුනොත් කොහොමද fone lock එක ඇර

Prisma for Android

Image
   Prisma for Android  ඔන්න යලුවනෙ   Apple fone වලට එන PRISMA    app එක  Android වලටත් නිකුත් කරලා මිට කලින්  PRISMA app එකෙ Beta Vorsion එක  නිකුත් කරලා තිබුනත් එය සාර්ථක නොව් බව නොරහසක් එහෙනම්  App එක Dowenlord කරගන්න ගමන් .... මෙන්න ලිංකුව් ගොඩක් අය කියනවා  photo ගැලරියට Save කරන්නෙ කොහොම්ද  කියලා ඔන්න එහෙනම් එකත් බලාගන්නකො  මුලින්ම ඇප් එක open කරලා Setting වලට ගිහිල්ලා  (Save artwork Automaticall ON කරන්න )

Internet Dongle unlock කර ගමු ( Very easy)

Image
කොහොමද මචන්ලා  ඔන්න ඉතින් දවස් දෙක තුනක් Try කරලා මමත් ගොඩ ගිහිල්ලා තම්යි මෙ post එක දැම්මෙ  Dongle එක Unlock කරගන්න එහෙ මෙහෙ දුවපු කාලෙ ඉවරයි  එහෙනම් අපි වැඩෙට බහිමු  මුලින්ම මම පහල දාල තියන වෙබ් සයිට් එකට යන්න Click Here ඔයාලට මෙතනදි Google Account එකක් අවශ්‍ය වෙනවා  Google Account එකක් හදලා  Sign in With Google+  click කරලා Sign වෙන්න  ( සැ:යු ඉහළවෙබ් සයිට් එකට ලොග් වි තොරතුරු ලබා ගත හැක්කෙ එක්  gmail Account එකකින්  අවස්ථාවන්  5කදි පමනක් බව සලකන්න    ඊට පස්සෙ එන page එකට ඔයාලගෙ Gmail Address එක සහ Password එක දීල Log වෙන්න. ඊට පස්සෙ ඔයාලට මම පහලින් දාල තියෙන Photo එකේ ආකාරයේ Page එකක් Load වෙයි. Alow යන්න (සැ:යු Click කිරීම අනිවාර්‍ය වෙනව නැත්නම් ඔයාලට ඊලඟ පියවරට යන්න බැරි වෙනව).  ALOW කරාම   පහල තියෙන ආකාරයේ Page එකක් Load වෙයි. 1.( එකෙ  IMEI NO කියන තැනට Dongale එකෙ අංක 15ක් තියන IMEI NO එක දෙන්න     2.( Modell කියන තැනට ඩොංගල් එකෙ මොඩ්ල්  එක දෙන්න  ඊට පස්සෙ Calculate කියල තියෙන Button එක click කරන්න

Ring tone හදන්න සුපිරි ඇප් එක AudiatorPRO.apk

Image
AudiatorPRO ringtone හදන්න සුපිරි ඇප් එකක්  ඔන්න යාලුවනෙ අද අරගෙන ආවා සුපිරි ඇප් එකක් .කවුරුත් කැමතියි නෙ තමන්ගෙ Fone එකට  ලස්සන Ring tone හදන්න එතින් දැන් ඔයාලට Android fone එකෙන්ම්ම ලස්සන Ringing Tone එක විදියට දාගන්න පුලුවනි. එහෙනම් ඔයාලත් Audiator  Pro   ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Audiator PRO

දුරකතනයට එන කරදරකාරි sms,Call Noumber Block කරමු .

Image
මචංලා ඔන්න තවත් අපි හැමොටම වැදගත් වෙන Android app එකක් ගෙනවා මෙ ඇප් එකෙන් දුරක්තනයට එන ඔයාලට කරදරකාරි sms , Call Noumber Block කරන්න පුලුවන් ගොඩක් අය මෙකවත් කරන හැටි දන්නෙ නැති නිසයි මෙ වගෙ post එකක් දාන්න හිතුනෙ . පහත ලින්ක් එකෙන්  ඇප් එක ගන්න   Dowenlord Apk. ඇප් එකෙන් වගෙම  දුරකථනයෙන් ම  Call Noumber Block කරන්න  පුලුවන් එකට පහත තියන Video එක බලන්න

Android දුරකථනයට දාන පැටර්න් ලොක් එක Computer එකටත් දාමු.

Image
Android දුරකථනයට දාන පැටර්න් ලොක් එක Computer එකටත්  දාමු.  ඔන්න යාලුවනෙ අද මම ඔයාලට ගොඩක් වැදගත් වන  softwear එකක්  ඔයාලගෙ  ඇන්ඩ්රොඉඩ්  දුරකථනයට දාන petern lock එක අපිට දැන් compueter එකටත් දාන්න පුලුවන් වැඩ ගොඩක් ලෙසි . හිතන තරම්ම   ලෙසි  fone එකෙ  petern lock  එක දානවා  වගෙ  සුළු වැඩක්   exe. file එක Dowenlord කර ගෙන  ඔයාගෙ Computer එකෙ install කරගෙන වැඩට බහිමු. Click to Dowenlord

Facebook Video පහසුවෙන් දුරකථනයට බාගත කරමු.

Image
ඔන්න මචන්ලා මම මෙ පොස්ට් එක දාන්නෙ ගොඩක් අයගෙ ඉල්ලිමකට අනුවයි  මෙක ගැන ගොඩක් අය දැන ගෙන හිටියට දන්නෙ නැති අයත් ඉන්නවා  Facebook එකට විඩියො uplod කරන්න වගෙම Dowenlod කරන්නත් දැන් පුලුවන් නිසා  Dowenlod කරන හැටි ගැන මම පොඩි Video එකක් හැදුවා ඔන්න එහෙනම් බලන්නකො  අඩුපාඩු ඇති මයෙ හිතෙ තියනවනම් camment එකක් දාගෙනම යන්න  ඉලග Video ව ලස්සනට කරන්න 

ෆෙස්බුක් ගිණුමෙන් ඔබගේ මිතුරාට මුදල් යවන්න (Soon - ළඟදිම Facebook තුළින්)

Image
ෆෙස්බුක් ගිණුමෙන් ඔබගේ මිතුරාට මුදල් යවන්න  Facebook සමාජ ජාලය තුළින් ලඟදිම එන අලුත්ම update එක තමයි Facebook Messenger හරහා Pay pal  ගිනුමක්  ආධාරයෙන් මුදල්යැවීමට හැකිවිම්යි  තවම මෙය අත්හදා බැලිමෙ සංස්කරනයක් එක්සත්ජනපදය තුල මෙ දිනවල සිදු කෙරෙ .. Video ව බලන්න 

මොකක්ද මෙ u Torent ...?

Image
මොකක්ද මෙ u Torent   අපේ එදිනෙදා බාගත කිරිම් සඳහා අපට ගොඩක් වැදගත් ඇප්ලිකෙශන් එකක් තමයි U Torrent කියන්නෙ අන්තර්ජාලය හරහා විශාලත්වයෙන් වැඩි යම් මෘදුකාංගයක් හෝ චිත්‍ර පටයක් වැනි දේවල් බාගත කර ( download)   ගැනීමේදි   ඇතිවන කරන විට විදුලි ඇනසිටීමක් , Data අවසන් විම්ක් වැන්නක් සිදුවුවහොත් ඉන් ඇතිවන පාඩුව මින් මග හරවා ගන්න පුලුවන් . ( අන්තර්ජාලය සම්බන්දතාවය ඇනසිටීමක්  වැනි දෙයක් සිදු වුවහොත් නැවත එය එ තැන් සිට ම බාගතකරන්න පුලුවන් ) එය  මෙහි ඇති වැදගත් අංගයකි   . එම නිසා එම අපහසුතාවය මගහැරගැනිමට ක්‍රමයක් දැන් තිබේ. එයනම් ටොරන්ට් හරහා බගතකරගැනිමයි.( download) ටොරන්ට්වලින් බාගත( download) කරගැනිමෙ ක්‍රමය. ~` ටොරන්ට් වලින් බාගැනීම( download) සදහා අදාල මෘදුකාංගයට හෝ චිත්‍රපටියට නැතිනම් ඔබ බාගැනීමට( download) සිතන file එකේ ටොරන්ට් file  තිබීම අත්යවශ්‍ය වේ ටොරන්ට් file එක නැතිනම් ගූගල් සර්ච් පාරක් දාලා හොයාගන්න වෙනව එහෙම නැතිනම් you torrent site එකේ හොයන්න වෙනව. මොන ක්‍රමේකින් හරි ඔන කරන ටොරන්ට් file එක බාගත( download) කරානම් හරි. ඊටපස්සේ you torrent හරි bit torrent හරි se

Screen Shots ගහන්න Video හදන්න මෙන්න සුපිරි Softwear 3ක් සමඟ Androi ඇප් 1ක්

Image
Get Screen Screen Shots Easily Windows Snapping Tool   එක  එපා  වෙලාද..අලුත් විදියකට  Screen Shot   ලබාගන්න කැමතිද..නැතිනම් අලුත්  ක්‍රමේකට මාරු වෙන්න උවමනාද? එහෙනම් ඔන්න ගෙනාව watermarks නැති නොමිලේ ලැඛෙන software  එකක් නෙමෙයි 3ක්ම තියෙනවා. .screen Shots ගත්තට මදිනේ..ඒක වේගවත්ව කරගන්න පුලුවන් වෙන්නත් එපැයි..ඒ හැමදේටම වටින softwares 3ක් තමයි මේ.. 01.Screenpresso   (PC ONLY) 02.GreenShot  ( pc only)   03.TinyTake  ( PC only 04. Mobizen.apk (Android only) මේකෙන් Capturing වගේම Recording කරන්නත් පුලුවන්. ඔයාලට අවශ්‍ය  Capturing   විතරක් නම් මේවගෙන් එකක් Use කරන්න පුලුවන්.

මෙ දවස්වල ජනප්‍රිය Android game's 4ක්

Image
මෙ දවස්වල ජනප්‍රියත්වයෙන්  වැඩි Android game's 4ක් ඔබ වෙත ගෙන එමට අපි සිතුවෙමු ඔයාල කැමති Game එකක් තෝරාගෙන ඒවා පහත ලින්ක් වලින් Download කරගන්න. පුලුවන් ( සැ.යු ) ලින්ක් click කර skip ad 5 second දකුණු පැත්තෙ ඉහළ බලන්න ) Asphalt 8 : Airborne Dead Trigger Dungeon Hunter In to the Dead

මෙ දවස්වල Facebook වල ජනප්‍රිය ඇප්ස්

Image
මෙ දවස්වල Facebook වල ජනප්‍රිය ඇප්ස්  ඔන්න යාලුවනෙ මෙ දවස්වල Facebook වල ජනප්‍රිය ඇප්ස් කිහිපයක්  අරගෙන ආවා .   ලංකාවේ අපෙ කොල්ලො ටිකක් එකතුවෙලා තමයි මෙක කරලා තියෙන්නෙ . හරි එහෙනම් ඔයාලත් මෙ ඇප් click කරලා ලස්සන නිර්මාණ කරන්න   මෙතන් ක්ලික් කරන්න මෙතන ක්ලික් කරන්න මෙතන ක්ලික් කරන්න මෙතන ක්ලික් කරන්න මෙතන ක්ලික් කරන්න මේතන ක්ලික් කරන්න