Internet Download Manager කොහොමද ඵ්ක හරියට Install කරගන්නේ?

එතින් කොහොමද යලු
අලුත්  පොස්ට් 1ක් දාන්න හිතුනා 


Internet Download Manager v6.11 build 5

ඔන්න ඉතින් පරිගනකයක් තියන හැමොටම තියන
ලොකු ප්‍රරශ්නයක් නෙ කැමති දේයක් බා ගන්න බැරිඵ ඵක   . මොනව හරි බා ගන්න ගියාම පට්ට දුකක් ඔයාල වගෙම මමත් ඵ දවස් වල වින්දා.ඵ්ත් දැන් ඵ්කට විසඳුමක් ඔන්න මං ගෙනාවා..    මෙක හරියට ස්තාපනය කර ගත්ත නම් ගොඩම තමයි

හරි ඵහෙනම් වැඩට බහිමු 
මුලින්ම

 1. මුලින්ම ඔයාලගේ Computer එකේ install කරලා තියන IDM සංස්කරණය සම්පූර්ණයෙන් Uninstall කරගන්න ඔනේ. ( මෙය ඉතා වැදගත්ය. අනිවාරයෙන්ම සම්පූර්ණයෙන්ම Uninstall කරගත යුතුය.)

2. ඊට පස්සේ මේ Folder එකේ තියන idman_v6.11_Build_5.exe කියන ෆයිල් එක Click කරලා ඒක Install කරගන්න.

3. Install වෙලා ඉවර වුනහම Program එකේන් අයින් වෙන්න ඔනේ. system tray එකේ IDM අයිකන් එක පෙන්නනවනම් ඒක Right Click කරලා Exit යන්න ලබා දෙන්න. (මෙහෙම කිවේ, IDM එක Install වෙලා ඉවර වුනහම ඒක Auto Open වෙනවා. එතකොට මැසේජ් එකක් එනවා "ඔබ භාවිතා කරලා තියෙන්නේ Fake Serial නම්බර් එකක්. නිවැරදි Serial එක ඇතුළු කරන්න" කියලා. ඒ මැසේජ් එක Close කරලා program එකෙන් Exit වෙන්න.)


4. ඊට පස්සේ,
C:\Program Files\Internet Download Manager එක ඇතුලට ගියහම IDMan.exe කියලා ෆයිල් එකක් පෙන්නනවා. එතෙන්ට, Crack ෆෝල්ඩර් එක ඇතුලේ තියන IDMan.exe කියන Crack කරපු IDM ෆයිල් එක කොපි කරගන්න. කොපි කරනකොට අහයි overwrite කරන්නද කියලා. ඒක OK කරන්න.

5. ඊට පස්සේ Crack ෆෝල්ඩර් එක ඇතුලේම තියනවා RegKey 2 ක්. ඔයාලා භාවිතා කරන්නේ Windows 32-bit එකනම්  RegKey Windows 32-bit කියන එක ඩබල් ක්ලික් කරන්න.
ඔයාලා භාවිතා කරන්නේ Windows 64-bit එකනම්  RegKey Windows 64-bit කියන එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මැසේජ් එකක් එයි මේක ඇඩ් කරන්නද කියලා. ඒකට yes කියන එක දෙන්න.

6. ඊට පස්සේ IDM එක Open කරගන්න.. දැන් ඔයාලට ඒක Register වෙලා තියනවා පේනවා ඇති.




මේ තියන විදිහට හරියටම මේ පියවරවල් කරන්න. කොතනකදිවත් වරද්දගන්න එපා. මේ විදිහට කරලත් IDM එක Open කරහම Fake Serial එකක් භාවිතා කරලා කියලා මැසේජ් එක එනවනම් පහල තියන විදිහට කරන්න......

මුලින්ම සම්පූර්ණයෙන් IDM එක Uninstall කරගන්න. ඊටපස්සේ Internet Download Manager v6.11 Build 5 ෆෝල්ඩර් එක ඇතුලේ තියන Unregister.IDM කියන RegKey එක ඩබල් ක්ලික් කරන්න. ඊටපස්සේ එන මැසේජ් ටික confirm කරලා, Computer එක Restart කරන්න. ඊටපස්සේ මම කියලා දුන්න මුල් පියවරේ විදිහට ආයෙමත් කරලා බලන්න. අනිවාරයෙන් හරියනවා.



                                               Internet Download Manager Dowenlord .exe

                                                          මෙතන ක්ලික්කරන්න




                                           ක්‍රෙක් file ඵක මෙතනින් Downlord  කර ගන්න
                               


Unragister. IDM ඵක මෙතනින් Dowenlord කරගන්න

Comments

Unknown said…
idm eka oya kiyana tharamin pahasuven unintall karanna ba eka hariyata karanna uninstall ftware ekak use karanna one

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)