Lasst pass.exe auto password සේව් වේන්න හදමු

යාළුවනේ ඉතින් කොහොමද 

ඔන්න අද මම  ගේනාව පරිගනක වගේම ඇන්ඩොුයිඩි දුරකතන පාවිච්චි කරන හැමොටම
වැදගත් සොෆ්ට්වෙියා එකක් මෙතන ක්ලික් කරන්න register වේන්න

අපිට ඉතින් අමාරැම දේ පාස්වර්ඩි අමතක වන එකනේ ඔන්න ඉතින් එකට විසදුමක් දැන්
තියනවා 

ඉතින් අපි වැඩේ පටන් ගමු..................

1...මුලින්ම last pass සයිට් එකට ගිහිල්ලා Ragister වේන්න පහල ලිංකුවෙන්
                              


...............................................................මෙතන ක්ලක් කරන්න......................................





2...දැන් 80% වැඩෙි ඉවරයි . දැන් ඔයා ට කරන්න තියේනේ පරිගනකයේ chorm/opera/fire fox  හරි
      ඔය මොන එකකින් හරි ඇඩොන් වලට ගිහින් last pass  ඇඩොනය installd කරගන්න.


3...දැන් ඔයා ලොගින් වෙන සැම වෙබි සයිට එකකම password  ලාස්ටි පාස් විසින් save කර ගන්නවා
හැමතිස්සේම password ගාගහා ලෝගින් වෙන්න උවමනා නැ..(important --ඔයා හදපු lasst pass  account එකේ password aka අනිවා මතක තියා ගන්න..




4... දැන් මෙතනින් ගිහින් skeep ad වෙලා ඔයාගේ p.c එකට lasst pass .exe  එක Dowenlord කරගන්න
                                     
 ............................................................Dowenlord lasst pass.exe.................................

එහෙනම් ඔන්න මං ගියා ......

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)