wad.ojooo.com මෙ site එකෙ රෙගිස්ට්ටර් වෙලා ඇඩ් ක්ලික් කරලා පොඩි ගානක් හොයමු 1 st Steap



   

මෙ site එකෙ රෙගිස්ට්ටර් වෙලා  ඇඩ් ක්ලික් කරලා පොඩි ගානක් හොයමු 

1 st  Steap

මෙම ක්‍රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ. කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන්. මාසයක් වගේ විතර යනකන් ඔයාට කරන්න තියෙන්නෙ සල්ලි හොයාගන්න එක වැඩි කරගන්න එකට අවශ්‍ය දේවල් කරන එක ඒ නිසා ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා. එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මම කියල තියන ටික ඒ විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන්.



පුලුවන්ද මාසයක් විතර යනකන් සල්ලි ගැන නොහිත කට්ට කාල හොයන මුදල වැඩි කරගන්න? පුළුවන් නම් විතරක් මෙතනින් එහාට කියවන්න 

එහෙනම්  මෙන්න මෙ ලින්ක් එකට ගිහිල්ලා රෙජ්ස්ටර් වෙන්න 


Register link-   http://wad.ojooo.com/register.php?ref=ishan24x
                                           

  
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව




Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)