facebook පසුතලයට wallpaper එකක් දාමු

facebook පසුතලයට wallpaper එකක් දාමු 

Feacebook theme (wallpaper)


හා හාපුරා කියලා අලුත් මාසයක් ලැබුවත් හරි දාන පලමු වැනි  පොස්ට් එක facebook ආයෙත් කියලා දෙන්න ඔන නැනෙ . කෙලින්ම වැඩෙට බහිමු එහෙනම් ...
බලන්නකො screen shot එක (හැදුවාම පෙන ව්දිහ තමයි මෙ )




හරි එහෙනම් මුලින්ම ඔයාගෙ facebook acount  එකට ලොග් වෙන්න .ඊටපස්සෙ
හොව් ....හොව්  මෙ වැඩෙ කරන්න පුලුවන්  කියලා අත් හ්දා බලලා තියෙන්නෙ  Google Chorm web browser එකට ව්තරයි  කියන එක මතක තියාගන්නකො කොකටත් .
දැන් මෙ ලින්ක් එක්ට ගිහිල්ලා  මෙ Exteansion එක ඔයාලගෙ choram web browser එකට දාගන්න 


මෙතන Click කරන්න  


මෙ ආකාරයට browser එකට add කරගන්න (Screen shot එක බලන්න)




දැන් වැඩෙ 50% ඉවරයි
ඉලගට ඔයාට පුලුවන්  කැම්ති wallpeper එකක් facebook වෙත add කරගන්න .එකට කරන්න තියෙන්නේ
මෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා  wallpeper එකක් තොර ගන්න එක
ඉට කලින් මතක තියා ගන්න මෙ site එකෙ උඩ තියනවා  login කියලා එතනින් වෙන්නෙ ඔයාගෙ Facebook  account එකෙන්  permission ගන්න එක (සැ : යු - facebook login අනිවාර්ය වෙ )

   මෙන්න  ලින්කුව වෙබ් සයිට් එකෙ 

මෙතන Click කරන්න




login උනාට පස්සෙ  මෙ වෙබ් එකෙන් දාල තියන පින්තූරයක් හරි ඔයාගෙ පරිගනකයෙ තිබෙන පින්තුරයක් uplood කරලා  ඔයාගෙ facebook Acoount akata upload කරන්න මෙ ව්දියට

වෙබ් එකෙ පින්තුර දාන්නෙ තොරල දාන්නෙ මෙහෙමයි 



පරිගනකයෙන් Upload කරලා දාන්නෙ මෙහෙමයි 

මුලින්ම මෙතනට යන්න 


දැන් වැඩෙ තෙරුනානෙ
එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් යුනොත් මට Camment එකක් දාල යන්න
ආයෙත් post  eඑකකින් පස්සෙ හමු වෙමු  ඔන් මන් ගියා
...........................................................................................................................................






Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)