Software ඔක්කොම එකම තැනකින් ස්වයංක්‍රීයව පරිගකයට ස්තාපනය කරමු

                අලුතෙන් මිලට ගත්  පරිගනකයට  Software  හොයන්න රට වටෙ දිව්ව කාලෙ ඉවරයි



             දැන් Software ඔක්කොම  එකම තැනකින් ස්වයංක්‍රීයව                                       පරිගනකයට ස්තාපනය කරමු

 
            පරිගණකයක් භාවිතා කරන
                    හැමොටම  වැදගත් ලිපියක් මෙ .එදිනෙදා පරිගණකය පරිශීලනය කරන සැම කෙනකුටම  නැතුවම  Softwear  කිහිපයක් තමයි  මෙ .




01.   Google chrome (අන්තර්ජාලය සැරිසැරිමට)

02.   Skype  ( පණිවිඩ හුවමාරු කර ගැනිමට )

03.   VlC player (සංගීතයට , video නැරඹීමට)

04.   Picasa  (පින්තූර සැකසිමට )

05.   Avast  (පරිගණකයේ ආරක්ෂකයා )


         මේ ආකාරයට  පරිගනකයකට තිබිය යුතුයි  යැයි සිතන softwear එමටය . බලන්න  මෙ සියලු Softwear  අපට Dowenlord කර ගැනීමට නම්
                Web පිටු කිහිපයකට යා යුතුයි .  ඒ වගෙම මෙම Softwear install කිරිමත් එකින් එක සිදු කල යුතුයි. ඒ සඳහා දිගු  වෙලාවක් ගතවිම  තව්ත් ගැටලුවක්
                බව ඔබත් මමත්  දනනා කාරණාවක්.
                        
                                සියලුම  Softwear  එකම තැනකින්  Dowenlord කර ස්වයංක්‍රීයව installd කර ගත හැකිද …?
                     
               ඔව්  පුලුවන්  -       මුලින්ම මෙ link එක බාවිතා කරලා  වෙබ් පිටුව වෙත යන්න -

    
               දැන් ඔබට අවශ්‍ය  softwear  ඉදිරියෙන්  හරි ලකුණු යොදන්න



              මේහි ඇති තවත් වසියක් නම්  softwear සමග එන  toolbar , Ad. Mallwear,අදියෙන් තොරව Dowenlord කර ගැනිමට හැකිවිමයි .
             


              




Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)