whaff. වලින් සල්ලි හොයමු Android app use earn mony



කොහොමද යාලුවනෙ ...

                                ඔන්න අද මම ගෙනාව කියක් හරි අතට එන වැඩක් එහෙනම් වැඩ් කතා මොකටද 
                                පටාන් ගමු ....

                     මොකක්ද මෙ.

මෙක ගැන පොඩ් හැදින්විමක් කරනවානම්  මෙක Android app එකක් අපිට් ගොඩක් පහසුවෙන් 
මෙ වැඩෙ කරන්න පුලුවන්  අන්න එ නිසයි .මෙ ඇප් එකෙ නම තමයි WHAFF.apk

එතකොට කොහොමද මෙකෙන් සල්ලි හොයන්නෙ
WHAFF කියන්නෙ  Play Stor ව්ල තියන ඇප් එකක්  මෙ ඇප් එකෙන් පුලුවන් 
සල්ලි හොයන්න 
මෙ ඇප් එකෙන් වෙන්නෙ මෙන්න මෙ වගෙ දෙයක් 
WHAFF ඇප් එක  ප්‍රධාන වශයෙන් සල්ලි හොයන්නෙ වෙන කම්පැනි වලින් නිප්දවන 
ඇප් ප්‍රමොට් කරලා .

කාටද ප්‍රමොට් කරන්නෙ..?
මොනවාද අපිට ලැබෙන්නෙ ...?
Android App use කරන්නෙ අපිටනෙ  ඉතින්  අපිට.  ඒකට අපිට ගෙවනවා .

ඔක තමයි මචො සින් එක .. තෙරැනාද මන්ද.. හරි අව්ලක් නම් කමෙන්ට් එකක් දාන්නකො 


              එතකොට ලැබෙන සල්ලි .?

ලැබෙන සල්ලි  
01..   Paypal වලට තමයි යන්නෙ .
    02..  e -bay  වලින් බඩු ගන්න පුලුවන

. එහෙනම් වැඩෙට  බහිමු .

   01       Whaff ඇප් එක   play store එකෙන්  Dowenlord කරගන්න .


02  දැන් ඔයාලගෙ  facebook Acount එක use කරලා  login වෙන්න 
(ඇප් එකෙ ඉහල  login buton එක toch කරන්න )

03   ඊට පස්සෙ අහන එකට   නිල් පටින් ok කියලා තියන තැන toch කරන්න (loding කියලා වැටෙන කොට toch කරන්න යන්න එපා .)


04    ඉට පස්සෙ     අහනවා  invitation code එකක් ගැන එකට මෙක  ගහන්න .DU38390
(මෙක ගැහුවම ඔයාට $0.30 හො $0.60 ලැබෙනවා එක නිසා මෙක 
ගහන්න මතක තියාගන්න ) .
        
හරි දැන් ඔයාලට $0.30 හො $0.60 ලැබිලා ඇති 

05     premium picks tab එකට  දැන් යන්න  දැන් ඔතන් දිල තියන ඇප් free Dowenlord කරලා  ඔයාට 
සල්ලි හොයන්න පුලුවන් .

App හැමදාම use කරනකොට ඔයාලට  නිකම්ම සල්ලි හම්බවෙනවා
වැඩ්  වැඩියෙන  use කරන කොට  වැඩියෙන් සල්ලි හම්බවෙනවා 

එහෙන්ම ඔන්න මන් ගියා. 





Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)