Wi - Fi හි අවසානයද මෙ Li - Fi

                 මොකක්ද මෙ  ලයි - ෆයි 
                          කියන්නෙ

ඇපල් සමාගම ඔව්න්ගෙ  I fone 7 සදහා අධිවෙගි  නවතම  ලයි -ෆයි  පරීක්ෂා කරමින් සිටින මොහොතක මෙය ගැන සංවාදයට ගැනිම  Androidbook අපි සිතූවෙමුමොකක්ද මෙඅ ලයි -ෆයි කියන්නෙ . …?  ලයි -ෆයි කියන්නෙ  වයි - ෆයි වල පුනුරුප්පතතිය කිව්වොත් මම නිවැරැදි.  වයි ෆයි වලට වඩා 100 ගුනයක වෙගයක් සහිත තක්ශනයක් .ල්යි ෆයි තාක්ශනයෙදි  දත්ත  සම්පේශනය  සිදුවන්නෙ  රෙඩ්යො තරංග වෙනුව්ට  දෘෂ්  අලොක තරංග වලය.
නවතම රැහැන් රහිත  පද්ධතිය මගින් තප්පර්යට  ගිගාබිට්ස් 224 වෙගයක්  විද්යාගර තූලදි  ලබා ගනි . මෙය අන්තර්ජාල භාවිතයෙ  නවතම විප්ලවයක් කරනු නියතයි . ලයි ෆයි තාක්ෂණයෙ දි  ටෙරාහර්ට් 400 සහා 800 ප්රමානයෙ දෘෂ්ය අලොකය යොදා ගැනෙන අතර එය ද්විමය කෙතයක් (Binary code) හරහ සම්පේශනය විම සිදුවෙයි 



ලයි - ෆයි  මුලින්ම පැමිනෙතැයි අපේක්ෂිත කරනු ලබන්නෙ  අයි-ෆොන් 7 හි  I os 9.1 තුල ඇති කෙතය  තුල දැක ගත හැකි වනු ඇතැයි  අපේක්ෂා කරන අතර  තරමක් දුරට සාර්ථකත්වයක්  ලබා ඇති නමුත් තවමත්

පරික්ෂණ මට්ටමෙ  පවතින බව ඇපල් සමාගම පවසති.



2011 වසරේදී  ස්කොට්ලන්තයේ හාර්ලන්ඩ්හාස් හිදි මෙම ලයි - ෆයි  තාක්ෂණය  මගින්  සෙලියුලර් කනුවකට වඩා දත්ත  ප්රමානයක්  සම්පෙශනය  කල හැකි බව  පෙනවා දෙන ලදි .
මෙහිදි ඇසට හසු නොවෙන  තරම් ටෙරාහර්ට්ස්  400ත්  800ත්  අතර   අලොකයක් මගින්  පනිවිඩය දිවිමය කෙතයක් මගින්  සම්පෙශන්ය වන අතර එමගින්  1.5 GB  පමන චිත්රපටි  18ක්  සැම තප්පරයක දිම  Dowenlord කර කිරිමට හැකිවෙයැයි සිතුවොත් ඔබ පුදුම වෙවි  





මෙය දෘශය  ආලොක සන්නිවෙදනය යනුවෙන් හැදින්වෙ .
විද්යාගර  පර්යෙශන වලදි ලයි -ෆයි හි වෙගය වයි -ෆයි හි වෙගයට වඩා 100 ගුනයකින් වැඩි බව අනාවරන වි ඇති නමුත්  ලයි -ෆයි හි ඇති වැදගත්කම වෙගය පමනක්ම  පමනක් නොවෙ. මෙම පද්ධතිය මගින් ටෙරාහර්ට් 400ත් 800ත්  අතර දශ්ය අලොකය  දිවිමය කෙතයක් හරහා පනිවිඩ හුවමාරුව සඳහා භාවිත කරයි .



 


 ඇතිවන බාදා කිරිමෙදි අවම වෙ .මෙහිදි සදහන් කල යුත්තෙ ලයි -ෆ්යි හට සම්පූර්ණයෙන්ම වයි -ෆයි ප්ර ස්තාපනය කල නbොහැකි බවයි .නමුත් මෙ දෙකම යොදා ගනිමින් වඩාත්a ආරක්ෂිත හා වෙගවත් පද්ධතියක් දෘෂ්ය අලොකයට බිත්ති  හරහා යා නොහැකි බැවින් ලයි -ෆයි පද්ධතියට වැඩි අරාක්ෂාවක්  ලබාදෙනවාසෙම එයට නිර්මානය කර ගැනිමෙ හැකියාව ඇත .නමුත් විද්වතුන් විසින් වයි -ෆයි උපාංග සම්පයුර්නයෙන්ම ලයි -ෆයි උපාංග මගින් ප්රතිස්තාපනය සදහා උත්සුක වෙමින් සිටියි .




Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)