නිතර අවශ්‍යවන Android Secret Cord

Smart fone වල මෙහයුම් පද්ධති අතරින් Android os එක සහිත දුරකතනයක් නැති කෙනෙක් 
නැති තරම් එත් ගොඩක් අය අහන දෙයක් තමයි දුරකථනයක් ගන්න ගියාම නැත්නම් පාවිච්චිකරපු දුරකතනයක් ගන්න ගියාම ෆොන් එක හොඳතත්වයෙ තියනවද කියලා දැන ගන්න අරක කොහොමමෙක කොහොමද කිය කිය අහනවට වැඩිය තමන්ටම බලාගන්න පුලුවන්  වැදගත්වන Android Secrett Cord  කිහිපයක් ඔන්න අද  අරගෙන අවෙ. එහෙනම් Try  කරලා බලන්නකො

අපි කලින් පොස්ට් එකක් දැම්මා මිට කලින්  එක බලන්න ඔනනම් මෙතනින්  යන්න 

ඔයලට ත්ව විස්තර වගෙම මිට අමතරව තව cord තියන site කිහිපයක්ම දාල තියනවා පහල එවටත් ගිහිල්ලා බලන්න.

ather web site for Android Secret Cord







මුලිකවම වැදගත් cord 


(*#*#7780#*#*  )  (factory restore setting) දුරකතනය මිලදී ගන්නා තිබු තත්වයට පත් කරයි .
(*2767*3855#) (format Fone) දුරකතනය format කිරිමට භාවිතා කරයි 
(*#*#4636#*#*) - Battry ය  තත්ත්වය පෙන්වයි 
(*#*#273283*255*663282*#*#*) media fileBackup කිරිමට භාවියිහ කර්යි .
(*#*#197328640#*#* ) Setting වෙනස් කිරිමට සිදුවු අවස්තාවල Servicemode තත්ත්වයටපත් කර්යි 

*#*#34971539#*#*camer එක සම්බන්ධතොරතුරු පෙන්වයි 

W-LAN, GPS සහ Bluetooth Test Codes:


*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:


*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :


*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)