Internet Dongle unlock කර ගමු ( Very easy)



කොහොමද මචන්ලා 

ඔන්න ඉතින් දවස් දෙක තුනක් Try කරලා මමත් ගොඩ ගිහිල්ලා තම්යි මෙ post එක දැම්මෙ 
Dongle එක Unlock කරගන්න එහෙ මෙහෙ දුවපු කාලෙ ඉවරයි  එහෙනම් අපි වැඩෙට බහිමු 

මුලින්ම මම පහල දාල තියන වෙබ් සයිට් එකට යන්න

Click Here


ඔයාලට මෙතනදි Google Account එකක් අවශ්‍ය වෙනවා 


Google Account එකක් හදලා Sign in With Google+ 
click කරලා Sign වෙන්න  (සැ:යු ඉහළවෙබ් සයිට් එකට ලොග් වි තොරතුරු ලබා ගත හැක්කෙ එක්  gmail Account එකකින්  අවස්ථාවන්  5කදි පමනක් බව සලකන්න 

 ඊට පස්සෙ එන page එකට ඔයාලගෙ Gmail Address එක සහ Password එක දීල Log වෙන්න.



ඊට පස්සෙ ඔයාලට මම පහලින් දාල තියෙන Photo එකේ ආකාරයේ Page එකක් Load වෙයි. Alow යන්න(සැ:යු Click කිරීම අනිවාර්‍ය වෙනව නැත්නම් ඔයාලට ඊලඟ පියවරට යන්න බැරි වෙනව). 





ALOW කරාම පහල තියෙන ආකාරයේ Page එකක් Load වෙයි.



1.( එකෙ  IMEI NO කියන තැනට Dongale එකෙ අංක 15ක් තියන IMEI NO එක දෙන්න  

2.( Modell කියන තැනට ඩොංගල් එකෙ මොඩ්ල්  එක දෙන්න 


ඊට පස්සෙ Calculate කියල තියෙන Button එක click කරන්න ඊට පස්සෙ වෙබ් පිටුව load වෙලා Box එකක්  open වෙවි දැන් ඔයාට බලාගන්න පුලුවන් මෙ විදියට 


Result එක බලන්න G+1 click කරන්න 


පහල Photo එකේ ආකාරයට result එක දැක ගන්න පුලුවන් 

ඔයාලට අවශ්‍ය වන්නේ New Algo Cord  කියන code එක. ඒ code එකෙන් තමයි ඔයාලට Dongle එක Unlock කර ගන්න  තියෙන්නෙ.



ඔයාලට තියෙන්නෙ Dongle එකට වෙනත් ජාලයක SIM එකක් දාල Dongle එකේ Software එක Open කරන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Unlock code එක Type කරන්න තියෙන තැනට NEW ALGO CODE එක Type කරන්න. ඊට පස්සෙ ok Click කරන්න වැඩේ  ගොඩ. ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි කලින් ඔයාලට වැඩ නොකරපු SIM එකට Signal ඇවිත් තියෙනව. 

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)