අමතක වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු PART NO 01



Part 01

අමතක  වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු .



ඕනැම වර්ගයක ජංගම දුරකතන වලට හා Tab වලට විවිධ ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න දැන් පුලුවන් එ නිසාම තම්යි මෙ post එක  දාන්න හිතුනෙ 
ෆොන්  එකක ආරක්ෂා කර ගන්න අපි හැමොම ගොඩක් උත්සාහ කරනවනෙ එකට ඉතින් අපිට කරන්න පුලුවන් මෙයින් ප්‍රධාන ආරක්ෂක ක්‍රම තමයි Pin Password හා Pattern Lock කියන්නේ
ඉතින් මෙවැනි අවස්ථාවක හෝ මොනයම්  හෝ අවස්ථාවක යොදන ලද ආරක්ෂක ක්‍රමය ඉවත් කරගන්න ඕන විදිහ තමයි අද කියලා දෙන්නෙ .

අමතක  වුනු Pattern Lock එක Backup pin මගින් ඉවත් කරගමු .

කොහොමද අපි Backup pin එකක්  pattern lock එකකට දාන්නෙ මුලින්ම 
ඔයාගෙ ෆොන් එකෙ  

Setting - Sreen lock & Security - lock sreen type 


 යන්න දැන් pattern තොරල   ඔයා කැමති pattern එකක්  Draw කරලා මෙන්න මෙ වගෙ Confirm කරන්න .




හදිස්සියෙන් හරි pattern lock එක  අමතක යුනොත් pin එක අපිට වැදගත් නිසා 
 Set backup pin කියන තැන අංක 4 කින් යුක්ත passworde   එක දෙන්න .

දැන් අපි බලමු  ඇත්තටම  patternlock එක අමතක යුනොත් කොහොමද fone lock එක ඇරගන්නෙ කියලා 


1( step - Pattern Lock එක යොදපු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය අරගෙන වැරදියට pattern ලොක් එක අරින්න උත්සහා කරන්න .



2( Step - ඒ වගෙ හතර පස් වතාවක් කරන කොට මෙන්න මෙ වගෙ Msgඑකක් එනවා 
(25 Second wait) වගෙ .

3( Step දැන් ඉලගට  25 Second ගියාට පස්සෙ නැවතත් අපෙන් අහනවා 
ඔයාගෙ fone එකෙ patternlock එකක්ට අමතරව දාල තියන Backup pin  එක දෙන්න කියලා මෙන්න මෙ වගෙ .

දැන්  ඉතින් Backup pin එක දිලා fone එකෙ pattern lock එක reset කරගන්න 

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)