Prisma for Android

  


Prisma for Android 

ඔන්න යලුවනෙ
  Apple fone වලට එන PRISMA   app එක 
Android වලටත් නිකුත් කරලා මිට කලින්  PRISMA app එකෙ Beta Vorsion එක 
නිකුත් කරලා තිබුනත් එය සාර්ථක නොව් බව නොරහසක් එහෙනම්  App එක Dowenlord
කරගන්න ගමන් ....



ගොඩක් අය කියනවා  photo ගැලරියට Save කරන්නෙ කොහොම්ද 
කියලා ඔන්න එහෙනම් එකත් බලාගන්නකො 

මුලින්ම ඇප් එක open කරලා Setting වලට ගිහිල්ලා 
(Save artwork Automaticall ON කරන්න )


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)