Screen Shots ගහන්න Video හදන්න මෙන්න සුපිරි Softwear 3ක් සමඟ Androi ඇප් 1ක්




Get Screen Screen Shots Easily


Windows Snapping Tool එක එපා වෙලාද..අලුත්

විදියකට Screen Shot 
ලබාගන්න කැමතිද..නැතිනම් අලුත් ක්‍රමේකට මාරු වෙන්න උවමනාද?එහෙනම් ඔන්න ගෙනාව watermarks
නැති නොමිලේ ලැඛෙන software 
එකක් නෙමෙයි 3ක්ම තියෙනවා..screen Shots ගත්තට මදිනේ..ඒක වේගවත්ව කරගන්න පුලුවන් වෙන්නත් එපැයි..ඒ හැමදේටම වටින softwares 3ක් තමයි මේ..



01.Screenpresso  (PC ONLY)



02.GreenShot ( pc only)



 03.TinyTake ( PC only



04. Mobizen.apk (Android only)


මේකෙන් Capturing වගේම Recording කරන්නත් පුලුවන්.ඔයාලට අවශ්‍ය Capturing විතරක් නම් මේවගෙන් එකක් Use කරන්න පුලුවන්.


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)