මොකක්ද මෙ u Torent ...?



මොකක්ද මෙ u Torent 



අපේ එදිනෙදා බාගත කිරිම් සඳහා අපට ගොඩක් වැදගත් ඇප්ලිකෙශන් එකක් තමයි U Torrent කියන්නෙ අන්තර්ජාලය හරහා විශාලත්වයෙන් වැඩි යම් මෘදුකාංගයක් හෝ චිත්‍ර පටයක් වැනි දේවල් බාගත කර (download)  ගැනීමේදි  ඇතිවන කරන විට විදුලි ඇනසිටීමක් , Data අවසන් විම්ක් වැන්නක් සිදුවුවහොත් ඉන් ඇතිවන පාඩුව මින් මග හරවා ගන්න පුලුවන් . (අන්තර්ජාලය සම්බන්දතාවය ඇනසිටීමක්  වැනි දෙයක් සිදු වුවහොත් නැවත එය එ තැන් සිට ම බාගතකරන්න පුලුවන්) එය  මෙහි ඇති වැදගත් අංගයකි  . එම නිසා
එම අපහසුතාවය මගහැරගැනිමට ක්‍රමයක් දැන් තිබේ. එයනම් ටොරන්ට් හරහා බගතකරගැනිමයි.(download)
ටොරන්ට්වලින් බාගත(download) කරගැනිමෙ ක්‍රමය.~`
ටොරන්ට් වලින් බාගැනීම(download) සදහා අදාල මෘදුකාංගයට හෝ චිත්‍රපටියට නැතිනම් ඔබ බාගැනීමට(download) සිතන file එකේ ටොරන්ට් file  තිබීම අත්යවශ්‍ය වේටොරන්ට් file එක නැතිනම් ගූගල් සර්ච් පාරක් දාලා හොයාගන්න වෙනව එහෙම නැතිනම් you torrent site එකේ හොයන්න වෙනව.මොන ක්‍රමේකින් හරි ඔන කරන ටොරන්ට් file එක බාගත(download) කරානම් හරි.ඊටපස්සේ you torrent හරි bit torrent හරි setup දෙකෙන් මොකක් හරි කමන්නැ බාගත(download) කර ගන්න ඕනෙ.දැන් කලින් බාගත(download) කරපු ටොරන්ට් file  එක open කරන්න. එක you torrent මෘදුකාංගයෙන් හරි bit torrent මෘදුකාංගයෙන් හරි open  උනොත් හරි මචංදැන් ok දිල බලා ඉන්න. 

Bit torrent  -   Pc (www. Bittorrent .com/Dowenlord

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)