Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි


Apple app's Android වල වැඩකරවන්නෙ මෙහෙමයි 




කොහොමද  යාලුවනෙ …

අද ඔන්න සුප්ප වැඩක් කරන හැටි තමයි  කියන්නෙ  .ඔයල කව්‍රරැත් දන්නවනෙ  apple fone  ගැන
ඉතින් මෙ apple fone වලට එන ඇප්ස්  Android වල install කරලා  බාවිතා කරන හැටි තමයි  අද කියන්නෙ .  මෙකෙ features ගොඩක් තියනවා . එ කියන්නෙ වාසි ගොඩක් තියනවා . බලමු මොනවද කියලා .

1.      අලුත්ම update වලින් සමන්විත  apple apps වලින්  වැඩ ගන්න හැකි විම .
2.      අලුත්ම apple launcher හා icon pack ලබා ගත හැකිවිම .
3.      Ios style , Animation,,camara app , setting app  Notification penal  Android තුල හැසිරවිමට හැකිවිම
4.      Android 2.3 හැර (Gingerberd) අනෙකුත් Android os සඳහා  පහාසුකම් තිබිම .
5.      Ios ඇප් සඳහා එක් ඇප් එකකට Android device තුල අවම ඉඩ් 15MB පමණක්විම .


දැන් බලමු මොනවාද ඔයාගෙ ෆොන් එකෙ තියන පසුකම් මෙ වැඩෙ කරන්න .මෙන්න මෙ පහසුකම්  තියෙන්න ඔන 

1.      ඔයාගෙ android divaice එකෙ virsion එක  2.3 වැඩි වෙන්න ඔන (2.3 – 6.1)
2.      අනිවාර්යයෙන් 512 mb Ram එකක්වත් තියෙන්න ඔන .
3.      අවම වශයෙන් 100mb (Space ) ඉඩ  Dvice Strog And SD card Strog එකක් තිබිය යුතුය.
4.      IEMU .apk ( පහතින් Dowenlord කරගන්න )

දැන් බලමු  කොහොමද එක කරන්නෙ කියලා

1.      මුලින්ම  IEMU.apk Dowenlord කරගන්න ඔයාගෙ Android Device  Dowenlord app
2.      සාර්තකව බාගත කිරිමෙන් පසුව ඔබෙ දුරකතනයට  ස්තාපනය කරගන්න .එ සඳහා මුලින්ම මෙ පියවර බවිත කරන්න  Go to – Setting > Security > tick on Unknowen Sources Option.
3.      දැන් හරි ….
4.      Lancher එකක් විදිහට open වන මෙය එය ඔබගෙ සාමාන්‍ය lancher එක  බවට පෙරලා ගන්න .
5.      දැන් app store එක install වේවි . දැන් app stor එක open කරලා ඔයාල කැමතිම ඇප් Dowenlord කරගන්න ..

6.      මතක තබා ගන්න Apps Dowenlord කිරිමට පෙර Apple ID එක හදා ගෙන ඉන්න .


Whatsapp group - 0712299243
තොරතුරැ ගෙන ආ මම - ‪#‎admin‬ androidbook ishan chanka
Ishanonline24@gmail.com

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි