Pattern Lock කඩමු (part 02)

                                                       
             Pattern Lock කඩමු (part 02)





ඔන්න මචංලා බාලාපොරොත්තු වුන විදිහට අපි ඇනඩෝ‍රයිඩි ෆොන් වල pattern lock පාඩමෙි දෙවැනි කොටස අරගෙනයි ආවෙි..
Part 02 -
කලින් පොස්ටි එක බලන්න මෙතනින් යන්න.

අද වැඩෙිට මෙන්න මෙ දේවල් ඔන කරනවා.
1. පරිගනකයක්
2.ඩෙට කෙබලයක්
3. ලාකිය අපේම කොල්ලෙක් නිරමානය කරපු මෙන්න මෙ ඇප් එක
ඒ වගෙම මෙක වැඩ කරන්න java install කරලා තියෙන්න ඔන.
එක මෙතනින ගන්න -
හරි දැන් වැඩෙට බහිමු.
මම කියපු ඇප් එක install කරන්න කලින් 
Java install කරන්න 
ඉට පස්සේ tool එක තියන zip fill එක
Open කරන්න.
පැටර්න් ලොක් එක අමතක වුන වෙලාවට 
Data cable එක ෆොන් එක හා පරිඝනකය සමිබන්ද කරලා අර ඇප් එක open කරන්න
කරලා Bypass lock click කරන්න.
තප්පර කිහිපයකින් මැසෙජ් එකක් එවි Doun කියලා...


Share - plz...

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)