ඇනඩෝ‍රයිඩි දුරකතනයට Recycle Bin ඇප් එකක්






ඔන්න යාළුවනේ ඔයාල අපි හොයපු බලාපොරොත්තු වුන අැප් එකක් ගැන තොරතුරු අරගෙනයි මෙ පොස්ටි එක දාන්නේ.. ඔයාල දන්නවනේ පරිගනකයේ මොකක් හරි fille එකක් Delete කලොත් එක කෙලින්ම යන්නේ Resycle Bin එකට නේ. ඒ වගේ ඔයාගේ fone එකේ මොකක් හරි Delete වුනොත් පරිඝනකයේ වගේ දැන ගන්න (Recovery ) කරන්න පුළුවන් .මුල ඉදන් අගට මෙි පොස්ටි එක හරියට කියවන්න..
මුලින්ම ඇප් එක ගැන හැදින්විමක් කරන්නමි භාවිතය සමිබන්දව



1) මෙි ඇප් එක ඔනැම ඇනඩෝ‍රයිඩි දුරකතනයකට ස්ථාපනය කල හැකියි (android 4.4 up)

2) බාවිතය ඉතාම පහසුයි ඇප් එකේ ප්‍රමාණය 4Mb
3) apps rate එක අනුව 100% සාර්ථක ඇප් එකක්

හරි දැන් එහෙනමි මෙන්න මෙ ලිංකුවෙන් ඇප් එක Dowenlord කර ගන්න Dowenlord ක්ලික් කරන්න.




මෙ ඇප් එක install කරලා තියන තාක් කල් ඔයාගේ fone එකේ පිංතුර ,විඩ්යො,ඇප්ස් ලිපි any text file ඇතුළු ඔයාගේ අතින් Delete වුන ඔනැම file format එකකින් යුක්ත fille එකක් Recovery කරගන්න පුළුවන් ..
හරි අපි බලමු delete කරපු file එකක් Recovery කරන හැටි බලමු.
1)
ඔයා කැමති file එකක් Delete කරන්න 
ෆොන් එකේ තියන ( photo ,video ,Document , HTML and . etc.......
2) දැන් ඇප් එක open කරලා බලන්න Delete කරපු fill එක එකේ ඇති..
3) දැන් Delete කරපු fill එක උඩ Toch කරන්න කරලා Restore toch කරන්න
එහෙනමි ආයෙත් අලුත්ම ඇප් එකකින් හමිබවෙමු. Share කරලා අපිට උදවු කරන්න..

Whatsapp group - 0712299243
තොරතුරැ ගෙන ආ මම - ‪#‎admin‬ androidbook ishan chanka
Ishanonline24@gmail.com


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)