SMS ඇප් එකට Chat Head එකක් දාමු



SMS ඇප් එකට Chat Head එකක් දාමු 



ඔන්න යාළුවනේ අදත්.අරගෙන ආවා සුපිරි වැඩ කැල්ලක් ..ඔයාල දන්නවනේ facebook Mesenger app එක ඉතින් මෙ ඇප් එකේ තියන විශෙශ්ෂත්වය අමුතුවෙන් කියන්න ඔන නැනේ....මොකද අපි කවුරැත් දන්න chat head එක එන්නේ Mesenger වලට පමනක් නිසා..දැන් ඉතින් ඒ කතා ඉවරයි ... කොහොමද text Message SMS වලටත් chat Head එකක් ආවොත් ... තවත් මොනවද කතා ඔන්න ඇවිල්ලයි තියෙන්නේ...මෙි ඇප් එක කොචිචර ලෙහෙසිද පහසුද කියලා ඔයාලටම තෙරේයි පාවිච්චි කරන කොට මේ ඇප් එක 4Mb පහලින් Dowenlord කරගන්න .. හරිම පහසුයි ඒ වගෙම සුපිරියි...

මෙන්න ලිංකුව .....Dowenlord Chat head


පුළුවන් නමි අනිත් අයටත් පෙන්න Share පාරක් දාාන්න අපේ facebook group එකටත් අදම එකතු වෙන්න මෙි සමිබන්ද ව තියන ඔනම ගැටලු වලට විසදුමි අනිවා ලැබෙියි...


Join facebook group -https://mobile.facebook.com/groups/1792679100968212?ref=bookmarksOur web - https://androidbookblog.blogspot.com/?m=1Whatsapp group - 0712299243Falow - twitter - https://mobile.twitter.com/ishanchanaka4Instagram - https://www.instagram.com/Ishanonline24/තොරතුරැ ගෙන ආ මම - ‪#‎admin‬ androidbook ishan chankaIshanonline24@gmail.com

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)