වැඩිපුරම ඔයාගේ FB profile එක් බලපු කෙනාව හොයා ගන්නෙ මෙහෙමයි


කොහොමද මචංන්ලා .. සුබ දවසක් වෙන්න ඔන හැමොටම ඔන්න මචංන්ලා ගෙනවා පොඩි ෆෙස්බුක් වැඩකැල්ලක් මෙ කාලේ ඉතින් ෆෙස්බුක් account එකක් නැති කෙනෙක් නැනේ.එ කියන්නෙ ඉතින් ගොඩක් අයට තියනවා ඒත් ඉතින් තමන්ගේ ෆෙස්බුක් account එකට කවුරැ එනවද යනවද කියලා හොයාගන්න නේ ටිකක් අමාරැ..ඒත් දැන් ඔයාලට පුළුවන් ඔයාලගෙ ෆෙස්බුක් account එකට වැඩිපුර ආව ගිය අය වගේම වැඩිපුරම ඔයාගේ profile එක් බලපු කෙනාවත් හොයාගන්න පුළුවන් ක්‍රමයක් අරගෙනයි ඔන්න ආවෙි...එහෙනමි ඉතින් වැඩෙට බහිමු..
මෙ වැඩෙට මෙන්න මෙ දෙවල් අවශ්‍යයි මචං
.1. Computer එකක් හරි ලැප් එකක්
.2. Chrome හරි Mozilla Firefox වෙබි බ්‍රරවුසරයක්
එහෙනමි මෙ විදිහට කරන්න කොල්ලනේ..
1st
යන්න www.facebook.com (ඔයාගේ account එකේ timeline එකට
2nd
Mouse) Right click කරලා එන list එකේ click කරන්න. ""
View page source ""
3d
විවෘත වන කවුළුවෙ එකවර කිබොඩි එකේ මෙ බටින් දෙක press කරන්න. (
CTRL + F)
4d
දැන් පොඩි box එකක් open වෙවි එකේ මෙ අකුරු ටික type කරන්න (මෙ විදිහටම ) [
"Initialchatfrindslist"] පැහැදිලි නැත්නමි whatsapp -0712299243

ඉට පස්සේ "1000273989" මෙ වගේ අංක ටිකක් දිස් වෙවි මෙ කොඩි එක සමග පිලිවෙලින්..මෙ කොඩි එකට ඉවර වෙනවත් සමගම තියන මෙ වගෙ අංක ටික කොපි කරගන්න .

5th
දැන් chrome හි උඩ search බාර් එකේ මෙන්න මෙ වදිහට අර කොපි කර ගත්ත අංක ටික type කරන්න - www.facebook.com/1000273909 දැන් enter key එක press කරන්න කාගෙ හරි profile එකකට ගියා නෙද ඒ තමයි ඔයාව නිතරම බලන්න එන කෙනා........
එන්නමි මචංන්ලා වැඩෙි හරි නේ.ඔං මන් ගියා අවුලක් නමි මට කියන්න ... whatsapp - 0712299243......


#Whatsapp group - 0712299243
#තොරතුරැ ගෙන ආ මම - #admin androidbook ishan chanka
Ishanonline24@gmail.com


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)