Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.

Root නොකර දුරකතනයෙ  systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.

කොහොමද  යාලුවනෙ අද ගෙනාව තව්ත සුපිරි පොස්ට් එකක් , ඔයාල දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් අලුතෙන් ගත්තම ෆොන් එකෙ අපිට ඔන app'sවලට වඩා වැඩිපුර තියෙන්නෙ අනවශ්‍ය ඇප්ස්
ඉතින් මෙකට දැන් විසදුමක් තියනවා  බලමු කොහ්මද ඔයාගෙ ඇන්ඩ්‍රොයි ඩ් ෆොන් එකෙ තියන  වැඩක් නැති ඇප්ස් ඉවත් කරන්නෙ කොහොමද කියලා

මෙ වැඩෙට අපිට මෙ  දෙවල් ඔන කරනවා

01. computer එකක් හො laptop පරිගනකයක්
02. හොඳ තත්වයෙ Data cable එකක්


අනිවාර්යයෙන් ෆොන්එක ෆුල් චාර්ජ් කරලා තියෙන්න ඔන . හරි එහෙනම්  වැඩෙට බහිමු .

මුලින්ම මෙ .exe ( Softwear ) එක මෙතනින් Dowenlord  කරගන්න .
දැන් පරිගනකයට install කරගන්න







open වු පසු  data  කෙබලය  පරිගනකය හා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ඩ කර ෆොන් usb Debaugin on කරන්න .  (Setting > Devaloper > USb Debagin mod (ON).)

cannect වුනාම  මෙන්න මෙ වගෙ


දැන්  Softwear එකෙ  උඩම (Acttivity Status) කියන තැන

(click here to read divice ) click කරන්න . දැන් ඔයාලගෙ ෆොන් එක reed කරන්න පටන්ගන්නවා ඉට පස්සෙ ෆොන් එකෙ තියන සියලුම system app පෙන්නනවා  ඔයාට uninstall කරන්න අවශ්‍ය ඇප් Double click කරලා හො හරි ලකුණු ටික් එක දාලා  apply කරන්න .දැන් ඇප්ස් ටික ඉවත් වෙන්න පටන් ගන්නවා

අවස්න් උනාම  ෆොන් එක restart කරලා බලන්න ...
එහ්නම් මම ගියා


 whatsapp me ishan -0712299243 j0in facebook group - androidbook

Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)