youtube ඇඩ්ස් බ්ලොක් කරමු Data ඉතිරි කරමු






කොහොමද  මචංලා අද ගෙනාවා සුප්ප පොස්ට් ඒකක්
යුටියුබ් විඩියො බලන කොට දැන් ඉස්සර වගෙ නෙවෙයි  ඒන්න ඒන්න යුටියුබ් වල ඇඩ්ස් පෙන්නනවා
මොබ්යිල් ව්ල වගෙම පරිගනකය බාවිත කරන ගොඩක් වෙලවට වැඩිපුර අන්තර්ජාලය බවිත කර්න අයට දැන් මෙක හිසරදයක් ‘ හරි ඔන්න දැන් ඒකට විසදුමක් තම්යි මෙ කියන්න හදන්නෙ

මෙ වැඩෙට ෆොන් ඒක රැට් කරලා තියන්න ඔන 

01.Your Android Phone Must Be Rooted
      ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් එක අනිවා රැට් කරලා තියෙන්න ඔන 

02. Xposed Framework Must be Installed in your Device
      xposed මොඩියුලය දුරකතනයෙ ස්තාපනය කර තිබිය යුතුය (root කිරිමෙන් පසු )
     
       Dowenlord Xposed Module.apk
       lolipop (click here)
       jelibin (click here)
 03. you tube app එක ෆොන් එකෙ install කරල තියෙන්න ඔන .

 04. Xposed moduler for you tube ad blocker (click to Dowenlord)
       මෙ මොඩියුලර් එක Xposed app එක install කිරිමෙන් පසුව බාගත කර xposed තුල ස්තාපනය                කරගන්න 

       දැන් ඔයාලට කරන්න තියෙන්නෙ  රැට් කර ගත්තු ෆොන් එකට xposed ඇප් එක install ක්‍රරලා                   xposed app එක open කර ගන්න  . දැන් xposed youtube moduler එක xposd වලට දාලා 
        ඉට ඉස්සරහින් හරි ලකුන ටික් එක දාන්න දැන් ෆොන් එක resatart කරල youtube app එක open           කරලා බලන්න 


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

Facebook යාලුවන්ට යවපු fraind requst (pending)එකපාර Deleteකරන්නෙ මෙහෙමයි

දුරකතනයෙ මුහුනත් දර්ශනයක් පරිගනක තිරයට ගන්නෙ මෙහෙමයි (WITHOUT ROOT)