Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි.
Root නොකර දුරකතනයෙ systeme app's ඉවත් කරන්නෙ මෙහෙමයි. කොහොමද යාලුවනෙ අද ගෙනාව තව්ත සුපිරි පොස්ට් එකක් , ඔයාල දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් අලුතෙන් ගත්තම ෆොන් එකෙ අපිට ඔන app'sවලට වඩා වැඩිපුර තියෙන්නෙ අනවශ්‍ය ඇප්ස් ඉතින් මෙකට දැන් විසදුමක් තියනවා බලමු කොහ්මද ඔයාගෙ ඇන්ඩ්‍රොයි ඩ් ෆොන් එකෙ තියන වැඩක් නැති ඇප්ස් ඉවත් කරන්නෙ කොහොමද කියලා මෙ වැඩෙට අපිට මෙ දෙවල් ඔන කරනවා 01. computer එකක් හො laptop පරිගනකයක් 02. හොඳ තත්වයෙ Data cable එකක් අනිවාර්යයෙන් ෆොන්එක ෆුල් චාර්ජ් කරලා තියෙන්න ඔන . හරි එහෙනම් වැඩෙට බහිමු . මුලින්ම මෙ .exe ( Softwear ) එක මෙතනින් Dowenlord කරගන්න . දැන් පරිගනකයට install කරගන්න Dowenlord (ClickHere) open වු පසු data කෙබලය පරිගනකය හා ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය හා සම්බන්ඩ කර ෆොන් usb Debaugin on කරන්න . (Setting > Devaloper > USb Debagin mod (ON).) cannect වුනාම මෙන්න මෙ වගෙ දැන් Softwear එකෙ උඩම (Acttivity Status) කියන ...